• Chapter 39•

154 31 12
                                    

" හෝසොක් ටේට මොකද ? එයා හොදින්නේ ? "

ටේහ්‍යුන්ගෙ රූම් එකේ දොරත් ඇරන් එළියට ආවා හෝසොක්ගෙන් මීරන් එහෙම ඇහුවෙ කොල්ලගෙන් අත් දෙකෙන්ම අල්ලන ගමන්.

" මොකක් වුනත් කමක් නෑ හෝසොක් .මට ඇත්තම කියන්න."

" ටේගෙ බ්‍රේන් එකේ තියෙන රුධිර කැටිය නිසා ස්නායු පද්ධතියට එන පීඩනය වැඩියි.එන්න එන්නම ඒක දරුණු වෙනවා.බොහෝ දුරට ටේහ්‍යුන් හැමදාම ඔය් විදිහට ඉන්න ඉඩතියෙනවා."

" Dose hyung show any sign of complications ? "

මීරන්ගෙ එහාපැත්තෙන් හිටගෙන ජන්කුක් හෝසොක්ගෙන් එහෙම අහනකොට හෝසොක් ඔව් කියන්න තමන්ගෙ ඔලුව වැනවා.

" His thigh muscle have been atrophy ."

හෝසොක් ජන්කුක් දිහා බලාගෙන එහෙම කියනකොට ජන්කුක්ගෙ මූණ වෙනස් වුනා මොකද කිව්වොත් හෝසොක් කියන්න යන දේ මේ වෙනකොට ජන්කුක්ට හොදටම තේරිලා තිබ්බෙ.ජන්කුක්ගෙ විතරක් නෙමේ මීරන්ගෙ උරහිසෙන් අත තියන් හිටිය ආරිගෙ මූණත් වෙනස් වුනා.

" What complications ? "

මීරන් හෝසොක් දිහා වගේම ජන්කුක් දිහත් බලලා එහෙම අහනකොට හෝසොක් ජන්කුක් දිහයි ආරි දිහයි බලලා ආයෙ මීරන් දිහා බැලුවා.

" The most serious one will be respiratory failure "

හෝසොක් මීරන් දිහා බලාගෙන එහෙම කියනකොට මීරන්ගෙ ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ගත්තා.
මීරන් තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගෙන ටේහ්‍යුන්ගෙ රූම් එකේ දොර ගාවට ගිහින් කොල්ලා දිහා බලාගෙන අඩන්න ගත්තා.

" මීරන් ඩොක්ටර් කෙනෙක් විදිහට පේෂන්ගෙ පවුලෙ අයගෙන් මට මේ ගැන අහන්න අයිතියක් තියෙනවා.
Do you plan to keep him alive ? "

හෝසොක් මීරන් දිහාට හැරිලා එහෙම අහනකොට කෙල්ල හැරිලා බැලුව් හෝසොක් දිහා.

" ඔව්.ටේහ්‍යුන් හුස්ම ගන්න තාක්කල් එයා ජීවත් වෙන්න ඕනේ."

මීරන් හෝසොක් දිහා බලාගෙන එහෙම කියනකොට කෙල්ලගෙ බැලන්ස් එක නැතිවෙන්න ගියත් ආරි කෙල්ල ගාවට ගිහින් මීරන්ව අල්ලගත්තා .

" ඔන්නි "

" ටේහ්‍යුන් ජීවත් වෙන්න ඕනේ"

" ඔන්නි ඔයා ප්‍රෙග්නන්ට්.Please takecare yourself ."

°Change ||KTH (On going)Where stories live. Discover now