° Chapter 07 °

406 46 12
                                    

After one week

Miran's pro

ඩිනර් එකට ගියාට මොකද ආයෙත් ටේහ්‍යුන්නම් කලින් කෝල්ට් ටයිප්ම තමා.එක පාර වෙස් පෙරලෙනවා.එදා වෙච්ච දෙයින් පස්සෙ මගෙ රූම් එක පැත්තෙවත් ටේහ්‍යුන් එන්නෙ නෑ .එදා වෙච්ච දේත් එක්ක නිකන්.අනේ මන්දා.ටේහ්‍යුන්ව දකිනකොට මොකක්ද වෙනවා.
ඩිනර් එක වෙලාවෙ දැක්කට පස්සෙ මන් ජන්කුක්ව දැක්කෙම නෑ.ඇත්තම කිව්වොත් මට ජන්කුක් ගැන දැනගන්න ඕනේ.ඒත් ටේහ්‍යුන්ගෙන් එයාගෙ මල්ලිගෙ විස්තර අහන එක හරි නෑනේ.අහන්නත් එයා මාත් එක්ක කතා කරන්න ඕනේනේ.
මෙහෙමයි ඉතින් කලින් තරම්ම ටේහ්‍යුන් කතා කරන්නෙ නැතුව ඉන්නෙ නෑ .වෙලාවකට හෙන සොෆ්ට් විදිහට ඉන්නවා තවත් වෙලාවකට පුදුම නපුරු කමක් තියෙන්නෙ .
මන් අද උදෙන්ම ගෙදරින් එළියට ආවෙ පොඩි ගමනක් යන්න.මන් ඇත්තටම ආවෙ මගෙ චූටි කුකීව බලන්න.මොකද මන් හැම මාසෙකට සැරයක් මගෙ පැටියව බලන්න යනවා.හැබැයි මට ගිය මාස ටිකේ මගෙ පැටියව බලන්න යන්න බැරි වුනා.

" ඔයාගෙ නූනාට සමාවදෙන්න පැටියෝ.ඔයාගෙ නූනාට ඔයාව බලන්න එන්න බැරි වුනානේ.ඔයා මාත් එක්ක තරහ නෑනේ නේද මන් දන්නවා මගෙ කුකීට මාත් එක්ක තරහ වෙන්න බෑ කියලා.🥺🥺🥲🥲.බලන්නකො මන් ඔයාට ගෙනාව දේ.ඔයා ලිලී මල් වලට ගොඩක් ආසයිනේ කුකී.🥲🥲🥲ඔන්න නූනා ඉයා ආසම ලිලී මල් ගෙනවා.ඔයා දන්නවද පැටියෝ දැන් ඔයාට හ්‍යුන් කෙනෙකුත් ඉන්නවා.ඔයා හිටියනම් ගොඩක් කැමති වෙයි එයාට.මොකක්ද දන්නවද එයාගෙ නම කිම් ටේහ්‍යුන්.ටේහ්‍යුන්ට මල්ලි කෙනෙකුත් ඉන්නවා කුකී.එයාගෙ නම ජන්කුක්.මගෙ හා පැටියගෙ නමමයි තියෙන්නෙ.🥺🥺🥺🥺ඒත් ඒ ඉතින් මගෙ කුකී නෙමේනේ.මගෙ කුකී ඔම්මයි අප්පයි එක්ක සතුටින්නෙ ඉන්නෙ.ඔම්මයි අප්පයි එක්ක ඔයා සෙල්ලම් කරනවා ඇති නේද ? ඔයාගෙ නූනාව ඔයාව ගොඩක් මතක් වෙනවා මගෙ පැටියෝ.🥲🥲🥲."

මීරන් උදෙන්ම cemetery එකට ගියෙ තමන්ගෙ ඔම්මගෙ අප්පගෙ වගේම තමන්ගෙ මල්ලිගෙ සොහොන ගාවට.කෙල්ල තමන් ගෙනවා ලිලී මල් පොකුර තමන්ගෙ මල්ලිගෙ සොහොන උඩින් තියලා තමන් ගෙනාව අනිත් මල් පොකුරැ දෙක තිබ්බෙ තමන්ගෙ මල්ලිගෙ සොහොනෙන් එහා පැත්තෙ තිබ්බෙ සොහොන් දෙක උඩින්.

°Change ||KTH (On going)Where stories live. Discover now