° Chapter 09 °

371 42 8
                                    

Flashback

Teahyung ' s pro

මීරන්ට ශොපින් මෝල් එකට යන්න කිව්වට පස්සෙ මන් හිතුවෙ ඔෆිස් එකට වෙලා ෆයිල් වගයක් චෙක් කරන්න.කොහෙද ඉතින් අර යක්ෂ පැටියා ඔෆිස් එකට කඩන් පාත් වෙලා ඒ වැඩේ කරන්න දුන්නෙ නෑ .මේ වෙලාවෙ ඔෆිස් එකට ආවා කියන්නෙ එන්නෙ හොදකටනම් නෙමේ.
ආව ගමන් ඉස්සරහ තියෙන පුටුවෙනුත් ඉදගෙන මන් දිහා බලන් හිටිය හරියට මේ පොඩි එකා මෙතන බොස් වගේ.මන් නැති වෙලාවට ජන්කුක් මෙතන වැඩ ටික බලන එක වෙනම දෙයක්.

" හ්‍යුන් මට ඔයාගෙ කාඩ් එක ඕනේ.😌😌😌 "

" මේ මොන එකකටද ? 🤨🤨🤨 "

" මොකක්ද හලෝ.මල්ලි දෙයක් ඉල්ලුවම දෙන්න බැරිද ? මන් ඉල්ලන්නෙ ඔයාගෙ බ්ලැක් කලර් ක්‍රෙඩිට් කාඩ් එක."

" මගෙ එක මොකටද ඔයාගෙ එක තියෙන්නෙ ."

" ආ ඒකද ? 😁😁 ඒක නැති වුනානේ."

"ගාණක්වත් නැතුව කියන ලස්සන.ඒක නැති වුනානේ.ආශ් ජන්කුක් මොන සිහියෙන්ද ඉන්නෙ.😠😠😠."

" කූල් ඩවුන් හ්‍යුන්ගියෝ.මන් බෑන්ක් එකට කතා කරලා ඒක කැන්සල් කරා.දෙන්නකො.මන් ක්ලබ් යන්න නෙමේ ඉල්ලන්නෙ ඒක.දැන් දෙන්නෙ නැද්ද ? "

" නෑ.😌😌😌."

" දෙන්නෙම නෑ.මොකක්ද අනේ ? දෙන්නකො හ්‍යුන් .මන් වගේ හුරතල් කෙනෙක් මෙහෙම කියුට් විදිහට ඉල්ලනකොට ඔහොම බෑ කියන්නෙ කොහොමද ?හිතත් පපුවක් නැද්ද ? දෙනවා නේද ? මන් ඉතින් මගෙ හ්‍යුන්ගිට ගොඩාක් ආදරෙයිනේ.ඔයාත් මට ආදරෙයිනේ.දෙනවා නේ.දෙන්නකෝ.😁😁😁."

ආශ් ඔන්න දැම්මා ඉතින් .ඔය හිනාවයි ඇස් දෙකයි එක්ක මුකුත් කරන්න බෑ.

" දෙන්නම් දෙන්නම් මල වදේ ? "

" ඔයා හරි හොදයි අනේ.සරංහේ හ්‍යුන්ගියෝ."

කාඩ් එක දුන්න ගමන් ඉදන් හිටිය තැනිනුත් නැගිට්ටා.
ඇත්තම කිව්වොත් ජන්කුක් මගෙන් මොනා ඉල්ලුවත් මන් ඒක දෙනවා.මම විතරක් නෙමෙ ඔම්ම අප්පා දෙන්නත් එහෙමයි.ජන්කුක් කැමති විදිහට ජීවත් වෙන්න කැමති දෙයක් කරන්න ඕනම නිදහසක් දීලා තියෙන්නෙ. පොඩ්ඩක් ඉදල හිටලා හොරෙන් ක්ලබ් ගියාට ජන්කුක් අපි දුන්න නිදහසින් කිසිම වැරදි දෙයක් කරේ නෑ . අප්පා කොච්චර කිව්වත් ජන්කුක්ට කම්පැනි එකට ගිහින් වැඩ කරන්න කියලා.කොල්ලා කීයටවත් ඒකට කැමති නෑ.බිසනස් ගැන නොලේජ් එකක් නැතුව නෙමේ මටත් වඩ කොල්ලට බිසනස් ගැන නොලේජ් එකක් තියෙනවා.අවුල ජන්කුක් බිසනස් කියන වචනෙටවත් කැමති නෑ.අඩුම බිසනස් පාටි එකකට වුනත් යන්න කැමති නෑ .බලෙන් එක්කන් ගියොත් ඇරෙන්න.

°Change ||KTH (On going)Where stories live. Discover now