° Chapter 11 °

352 45 12
                                    

ටේහ්‍යුන්ගෙ කැබින් එකට ආව කෙනා ඇදන් හිටිය විදිහෙන්ම ඒ ආව කෙනා model කෙනෙක් කියලා තේරෙනවා.කිම් කම්පැනි එකත් එක්ක අලුතින් කන්ට්‍රැක් එකක් සයින් කරන්න ආවා model කිම් යොන්සන්.
කෙල්ලව දකින ඕනම කෙනෙක්ට පලවෙනි පාරට දැක්ක වුනත් යොන්සන් කියන්නෙ ගොඩක් සෙක්සි වගේම හොට් කෙනෙක් කියන එක.

යොන්සන් වයස 29

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යොන්සන් වයස 29.යොන්සන් කියන්නෙ මේ ෆේමස් ටොප් model කෙනෙක්.( යොන්සන් ගැන වැඩිය මුකුත් කියන්නෙ නැතුව ඉන්නම් මම .)
ඒ ආව කෙනා දැක්කම ටේහ්‍යුන්ගෙ මූණ ටිකක් විතර වෙනස් වුනත් කොල්ල ඒක පෙන්නන්නෙ නැතුව හිටිය.

" මිස් යොන්සන් ඉදගන්න .😊😊😊."

" තෑන්ක්ස්."

යොන්සන් ටේහ්‍යුන්ගෙ ඉස්සරහින්ම ඉදගන්න ගමන් බලන් හිටියෙ ටේහ්‍යුන් දිහා.ටේහ්‍යුන් යොන්සන්ගෙ ඇස් දෙක මග අරින ගමන් තමන්ගෙ අතේ තිබ්බ ෆයිල් එක බලන්න ගත්තා.

"මිස් යොන්සන් කන්ට්‍රැක් එකට සයින් කරන්න කලින් හැමදෙයක්ම කියවන්න ඇතිනේ.අඩුම නොවැම්බර් වෙන්න කලින් අපි මේ ෆැෂන් ටික එළියට දාන්න ඕනේ.මන් ටාගට් එක ඔක්තෝබර් වල කොහොමහරි මේ වැඩේ කරන්න ඕනේ කියන එක මිස් යොන්සන් "

ටේහ්‍යුන් ෆයිල් එක දිහා බලාගෙන එහෙම කිව්වත් යොන්සන්ගෙ ඇස් දෙක තාමත් තිබ්බෙ ටේහ්‍යුන් ලග.එක අතකට ඒක එහෙම වෙන එකට පුදුම වෙන්න ඕනෙත් නෑ.මොකද ඉතින් ටේහ්‍යුන් කියන්නෙත් ගොඩක් handsome ඒ වගේම hot කොල්ලෙක්.

" ඔයාට කොහොමද ටේහ්‍යුන් ? මන් හිතන්නෙ අපි හම්බවුනේ අවුරුදු ගාණකින්."

" මිස් යොන්සන්ව ඔයා දන්නවද ටේහ්‍යුන් "

මීරන් ටේහ්‍යුන්ගෙන් එහෙම ඇහුවත් ටේහ්‍යුන් වෙනුවට ඒකට උත්තර දුන්නෙ යොන්සන්

°Change ||KTH (On going)Where stories live. Discover now