° Chapter 04 °

424 47 9
                                    

ඩයිනින් ටේබල් එකට වෙලා ලැප් එකත් ඕපන් කරන් කොෆි එකක් බිබී හිටය ටේහ්‍යුන් ගාවට ආවෙ කොල්ලගෙ සෙකට්‍රි.

" සර් මැඩම් ගැන කියන් දේවල් ටිකක් තියෙනවා."

" මීරන්ගෙ ෆැමිලි එක ගැන මොනාද දැනගත්තෙ."

" ඔව් සර්.සර් මැඩම්ගෙ ෆැමිලි එකේ තව කවුරුහරි ඉන්නවා.මැඩම් කිව්වට එයාගෙ ඔම්මයි අප්පයි නැති වෙලා කියලා මට හම්බවෙච්ච ඩීටේල්ස් වලට අනුවනම් මැඩම් නෙමේ මැඩම්ගෙ ෆැමිලි එකෙ එකම ළමයා."

" මීරන්ට වඩා බාල කෙනෙක්ද වැඩිමල් කෙනෙක්ද ? "

" හම්බවෙච්ච ඩීටේල්ස් වල හැටියටනම් බාලයි.මැඩම්ට ඉන්නෙ මල්ලි කෙනෙක්.හැබැයි මැඩම්ගෙ මල්ලි ගැනනම් කිසිම දෙයක් හොයාගන්න නෑ.මැඩම්ගෙ මල්ලි ඇක්සිඩන් එකකින් නැති වෙලා කියලා තමා ඩීටේල්ස් තියෙන්නෙ."

" හ්ම්.එතකොට මේ ළමයා ගැන මොනාද හොයාගත්තෙ."

ටේහ්‍යුන් එහෙම කියලා තමන්ගෙ ෆෝන් එක මිස්ටර් චෝයිට පෙන්නුවා.

ටේහ්‍යුන් එහෙම කියලා තමන්ගෙ ෆෝන් එක මිස්ටර් චෝයිට පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" තාම මට මොනවත් මේ ගැනනම් හොයාගන්න බැරි වුනා සර්.සමහරවිට මැඩම්ගෙ මල්ලි වෙන්න පුලුවන් නැත්තන් පුතා වෙන්නත් පුලුවන් .මන් මේ ගැන ඉක්මනට හොයලා සර්ට කියන්නම්."

මිස්ටර් චෝයි එහෙම කියලා ටේහ්‍යුන්ට බෝ කරල එතනින් ගියාට පස්සෙ ටේහ්‍යුන් තමන්ගෙ ලැප් එක වහලා කල්පනා කරා.

" බැරි වෙලාවත් මේ මීරන්ගෙ ළමයවත්ද ? ආශ් ටේහ්‍යුන් මේ ෆොටෝ එකේ වැඩියට මේ ළමයට ඕනෙනම් අවුරුද්දක් වගේ ඇති.තාම මීරන්ට 23.පුතෙක් කොහෙන් ඉන්නද ? මන් මේක එයාගෙන් අහනවද ? ආ‍යිශ් ටේහ්‍යුන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඒ කවුරු වුනත් ඔයාට මොකද ?අනුන්ගේ දේවල් හොයන්නෙ නැති කෙනා මොකද අනුන්ගෙ දේවල් හොයන්නෙ දැන්.ඒක කොහෙද අනුන්ගෙ දෙයක් වෙන්නෙ මේක මගෙ වයිෆ්ගෙ දෙයක්නේ."

°Change ||KTH (On going)Where stories live. Discover now