° Chapter 32 °

214 39 13
                                    

ටේ 😯😯😯 "

කෙල්ල කිචන් එකට යනකොට තමා කෙල්ල දැක්කෙ ටේහ්‍යුන් කිචන් එකේ ඉන්නවා කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල කිචන් එකට යනකොට තමා කෙල්ල දැක්කෙ ටේහ්‍යුන් කිචන් එකේ ඉන්නවා කියන්න.හැබැයි කොල්ලා හිටියෙනම් නිකන් නෙමේ.ටේහ්‍යුන් හිටියෙ ඒප්‍රන් එකකුත් ඇදගෙන කිචන් එකට වෙලා මොනාහරි හදන ගමන්.මීරන් කොල්ලගෙ නම කියනකොට ටේහ්‍යුන් ඔලුව උස්සලා කෙල්ල දිහා බලලා හිනා වුනා.
මීරන්ව දැක්ක ටේහ්‍යුන්

" මේ ඉන්නෙ මගෙ වයිෆ් වගේම මගෙ චූටි පැටියා."

" ඔයාගෙ චූටි පැටියා තාම චූටිම චූටියි ටේ.බෝංචි ඇටයක් වගේ චූටියි."

මීරන් එහෙම කියලා ටේහ්‍යුන් දිහා බලනකොට කොල්ලා හිනා වේගෙන කෙල්ල ගාවට ඇවිත් කෙල්ලගෙ අත් දෙකෙන් අල්ලගෙන බලන් හිටියෙ මීරන්ගෙ ඇස් දෙක දිහා.ටේහ්‍යුන් දිහා බලනකොට ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් කොල්ලා මේ වෙලාවේ ඉන්නෙ ගොඩක් ලොකු සතුටකින් කියලා.

" එයා බෝංචි ඇටයක් වගේ චූටි වුනත් එයා ගොඩක් විශේෂයි.😊😊😊 "

ටේහ්‍යුන් එහෙම කියන ගමන් බිම දණගහගෙන කෙල්ලගෙ බඩ ගාවින් තමන්ගෙ කන තියාගන්නකොට මීරන් ටේහ්‍යුන් දිහා බලන් හිටියෙ ගොඩක් සතුටින්.
මීරන් තමන්ගෙ එක අතකින් කොල්ලගෙ ඔලුව අතගානකොට මීරන්ට මතක් වුනේ ටේහ්‍යුන් තමන්ට මුලින්ම හම්බවෙච්ච වෙලාව.
එදා හිටපු කෝල්ඩ් බිස්නස්මන් අද වෙනකොට ගොඩක් රොමැන්ටික් හස්බන්ට් කෙනෙක් වෙලා.
මීරන් කොල්ලගෙ ඔලුව අත ගානකොට ටේහ්‍යුන් ආයෙ නැගිටලා කෙල්ල දිහා බැලුවා.

" ඇත්තටම අපි දෙන්න දෙමව්පියො වෙන්නද යන්නෙ මීරන්..ඒ කියන්නෙ මම අප්පා කෙනෙක් වෙන්න යනවා.😊😊😊😊."

ටේහ්‍යුන් කෙල්ල දිහා බලාගෙන එහෙම අහනකොට කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා.
ටේහ්‍යුන් මීරන්ට ලන් වෙලා කෙල්ලගෙ නළලට කිස් දෙන ගමන් කෙල්ලව හග් කරගන්නකොට මීරන්

°Change ||KTH (On going)Where stories live. Discover now