° Chapter 06 °

411 49 5
                                    

Miran's pro

මන් හිතන් හිටියට වඩා ටේහ්‍යුන් ගොඩක් සොෆ්ට් කෙනෙක්නේ.අද වෙච්ච දේවල්.අද දවසට මේ ටික වෙලාවට ගොඩක් දේවල් අපි අතර වුනා.මන් හිතන් හිටියෙ ටේහ්‍යුන් කියන්නෙ ගොඩක් කෝල්ට් ටයිප් කෙනෙක් කියලා ඒත් පේන තරම් එහෙම නෑ .
ටේහ්‍යුන්ගෙ ඔම්මයි අප්පයි දෙන්න වුනත් ගොඩක් හොදයි.එදා ඩිනර් එකට ගිය වෙලාවෙම ඔම්මයි අප්පයි දෙන්න මාව පිලිගත්තෙ ගොඩක් ආදරෙන්.මේ ටික දවසට වුනත් ඒ දෙන්න මට එයාලගෙම දුවෙක්ට වගේ සලකන්නෙ.
ටේහ්‍යුන්ගෙ මල්ලිවනම් මන් දැකල නෑ .මල්ලි කෙනෙක් ඉන්නව කියලා දන්නෙත් අදනේ.මල්ලි මොනවගේද දන්නෙ නෑ .මගෙ කුකීගෙ වයසෙමනේ.මගෙ කුකී හිටියනම් ටේහ්‍යුන්ගෙ මල්ලි එක්ක ගොඩක් එකතු වෙයි.කොහොමත් මගෙ කුකී හැමෝම එක්ක එකතු වෙනවනේ ගොඩක් ඉක්මනට.

ටේහ්‍යුන් ඩිනර් එකට යන්න ඕනේ කිව්ව නිසාම මම ටිකක් සිම්පල් විදිහෙ ඩ්‍රෙස් එකක් සිලෙක්ට් කරගත්ත.මොකද මේක ෆැමිලි ඩිනර් එකක්නේ.

මන් ඇන්දෙ වයිට් කලර් ෆ්‍රොක් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඇන්දෙ වයිට් කලර් ෆ්‍රොක් එකක්.පුදුමෙ කියන්නෙ ටේහ්‍යුන් ඇදන් හිටියෙත් වයිට් කලට් ශර්ට් එකක්.කවුරුහරි දැක්කොත් හිතන්නෙ අපි දෙන්න මැචින් කරලා ඇදලා කියලා.
ටේහ්‍යුන් කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තට මොකද තාම මොනවත් කතා කරේ නම් නෑ .ආයෙත් කෝල්ට් ටයිප්ද දන්නෙ නෑ .මොන හේතුවක් නිසාද මන්දා ටේහ්‍යුන් එක්ක ඉන්නකොට මට හිතන්නෙ මන් ගොඩක් වාසනාවන්තයි කියලා.මට හිතන්නෙ මන් අංගසම්පූර්ණ කෙනෙක් කියලා.
බොරු කියන්නෙ මොකටද අද දවසෙ වෙච්ච දේවල් මතක් වෙනකොට තාමත් මගෙ කම්මුල් දෙක රතු වෙනවා.

" මිරන්."

ශට්ල් එකෙන් එලිය බලාගෙන හිටිය මන් මේ ලොකේට ආවෙනම් ටේහ්‍යුන් කතා කරපු නිසා.ටේහ්‍යුන් කතා කරපු නිසාම මන් ටේහ්‍යුන් දිහා බැලුවා.

°Change ||KTH (On going)Where stories live. Discover now