° Chapter 12 °

323 45 9
                                    

ටේහ්‍යුන්ගෙ කාර් එකේ කී එක අරගෙන ජන්කුක් ගියෙ යුනිවර්සිටි එකට.ජන්කුක් කියන්නෙ මේ වෙනකොට සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩනට් කෙනෙක්.කොල්ලට කාර් එකක් තිබ්බත් අද කොල්ලට වුනේ ටේහ්‍යුන්ගෙ කාර් එකෙන් එන්න.මොකද කිව්වොත් ජන්කුක් කාර් එක සර්විස් කරන්න දාලා තිබ්බෙ.කොල්ල තමන්ගෙ කාර් එක පාක් කරලා කාර් එකෙන් බැස්සෙ තමන්ගෙ බෑග් එකත් කරට දාගන්න ගමන්.
ඇත්තම කිව්වොත් කොල්ලට යුනිවර්සිටි යන්න ඕන වුනේ මෙඩිසින් ඉගෙනගන්නම නෙමේ.ඒකට තව හේතුවකුත් තියෙනවා .

යුනිවර්සිටි එක ඇතුලට යන්න කලින් ජන්කුක් සයිට් මිරර් එකෙන් තමන්ගෙ මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ ගානට හදන ගමන් ආයෙත් කාර් එකේ දොර ඇරලා එළියට ගත්තෙ තමන් බිබී ආව මිල්ක් ශේක් එක.කොල්ල මිල්ක්ශේක් එකත් අතට අරන් කාර් එකේ දොර වහලා මෙඩිකල් ෆැකල්ටි එක පැත්තට ඇවිදන් ගියා.

කොල්ල ඇවිදගෙන යනකොට යුනිවර්සිටි එකේ කෙල්ලො පිස්සුවෙන් වගේ කොල්ල දිහා බලන් හිටියත් ජන්කුක් ඒ එක කෙල්ලෙක්වවත් ගණන් ගත්තෙනම් නෑ.ජන්කුක් කියන්නෙ ෆස්ට් ඉයර් ස්ටුඩනට් කෙනෙක් වුනත් තමන්ට වඩා සිනීයර් කෙල්ලොත් ජන්කුක්ට පිස්සු වැටිලා හිටියෙ.

ජන්කුක් යුනිවර්සිටි එක ඇතුලට ගිහින් කොරිඩෝ එකට යද්දි කොල්ල smirk එකකුත් දාන් බලන් හිටියෙ ලොකර් රූම් එකක් දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් යුනිවර්සිටි එක ඇතුලට ගිහින් කොරිඩෝ එකට යද්දි කොල්ල smirk එකකුත් දාන් බලන් හිටියෙ ලොකර් රූම් එකක් දිහා.
කොල්ල තමන්ගෙ අතේ තිබ්බ හිස් කොෆි මග් එක ලග තිබ්බ ඩස්බින් එකකට දාලා බලන් හිටිය ලොකර් රූම් එක පැත්තට ගියා.හරියට කිව්වොත් කොල්ල බලන් හිටියෙ ලොකර් රූම් එක ගාව හිටිය කෙනා දිහා.
කොල්ල ලොකර් රූම් එක ලගට යනකොට එතන හිටිය කෙනා හිටියෙ ලොකර් රූම් එකෙන් තමන්ගෙ බෑග් එක අරගන්න ගමන් ෆෝන් එක කනේ තියාගෙන හිටියෙ .එතන හිටිය කෙනා ලොකර් රූම් එකේ දොර වහලා අනිත් පැත්ත හැරුනෙ යන්න කියලා හිතාගෙන.

°Change ||KTH (On going)Where stories live. Discover now