° Chapter 01 °

919 60 8
                                    

මුලින්ම කියන්න ඕනෙ මේකට 18+ දානවා කියලා.😌😌😌

" I love you so much babydoll "

" I love you too Jimin "

කෙල්ල එහෙම කියන ගමන් ජිමින්ගෙ ලිප්ස් කිස් කරේ තමන්ගෙ අත් දෙක කොල්ලගෙ බෙල්ල වටේ දාගන්න ගමන්.
කෙල්ල කොල්ලගෙ ලිප්ස් උඩ සෙල්ලන් කරන ගමන් කොල්ල ඇදන් හිටිය shirt එක බට්න් එකින් එක ගලවලා කොල්ලගෙ shirt එක බිමට දැම්මා.
කොල්ල තමන්ගෙ ලිප්ස් කෙල්ලගෙ නෙක් එකට අරන් යන ගමන් කෙල්ලගෙ නෙක් එකට වෙට් කිස් දෙද්දි කෙල්ල කොල්ලගෙ කොන්ඩෙ අස්සෙන් තමන්ගෙ අත් දෙක ගෙනිච්ච.
ජිමින් කෙල්ලගෙ නෙක් එකට වෙට් කිස් දෙන ගමන් කෙල්ලගෙ නෙක් එකේ ලව් බයිට් තියෙනකොට කෙල්ලගෙ කටින් හීනියට කෙදිරිල්ලක් පිටවුනා.ඒත් එක්කම කෙල්ල කොල්ලව තමන්ගෙන් ඈත් කරලා කොල්ලගෙ ලිප්ස් උඩින් තමන්ගෙ ඇගිල්ලක් තිබ්බා.

" කමෝන් ෂාමේන් බේබි.😏😏😏."

" ශ් ශ් බේබි.එයා ඇහැරෙයි."

ෂාමෙන් එහෙම කියන ගමන් බැලුවෙ තමන්ගෙ පිටිපස්ස.

ෂාමෙන් එහෙම කියන ගමන් බැලුවෙ තමන්ගෙ පිටිපස්ස

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


" මීරන් ඇහැරෙයි බේබි.අපි දෙන්න වොෂ්රූම් එකට ගිහින් කන්ටිනිව් කරමු.😏😏😏"

ෂාමෙන් එහෙම කියද්දි දෝජුන් ෂාමෙන් ඇගිල්ල තමන්ගෙ ලිප්ස් උඩින් අයින් කරලා ෂාමෙන් දිහා බැලුවා.

"You know what ?මේ වෙඩින් ඩ්‍රෙස් එක මැච් වෙන්නෙ මගෙ ෆියෝන්සෙට වඩා ඔයාට."

" I know it.ඔයා වොෂ්රූම් එකට යන්න ජිමින්.මන් මගෙ බෙස්ටිට ගුඩ්නයිට් කියලා එන්නම්.😏😏😏."

ෂාමේන් එහෙම කියන ගමන් ජිමින්ගෙ ලිප්ස් වලට පෙක් එකක් දීලා ජිමින්ව වොෂ්රූම් එකට යැව්වා.ජිමින්ව වොෂ්රූම් එකට යැව්වට පස්සෙ ෂාමේන් නිදාගෙන හිටිය මීරන් ගාවට ගිහින් මීරන් නිදාගෙන හිටිය ඇද කොනේ ඉදගෙන මීරන්ගෙ මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ අයින් කරලා මීරන්ගෙ කන ගාවට ලන් වුනා.

°Change ||KTH (On going)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ