<54>

168 15 7
                                    

මාවත් ටැටූකාරයා ගැන හොයන්න ගන්නවා කිව්වට ඒගොල්ලෝ මාව හලලා තමා වැඩෙ කරේ යුනිවසිටි වැඩයි පියානෝ ක්ලාස් එකයි හින්දා මම ගොඩාක් බිසී උනා මාව යුනිවසිටි එකට දාන්නයි ගන්නයි දෙකටම කවුරුම හරි එනවා මාව තනියම යවන්නෑ කියන්න සතුටුයි මට යාලුවෙක්වත් නෑ
සමහර දාට පාන්දර දෙවනියි ජුලියනුයි කතා කරනවා මට ඇහෙනවා ඒ ෆීල්ඩ් එක ගැන හොදටම දන්නේ එයාලා දෙන්නා හින්දා දෙන්නා බැහැලම වැඩ
එදත් උදේම මාව යුනිවසිටි එකට දාලා එරිකුත් ඇතුලට ආවේ රෙක්ස්ගෙන් මොකක්ද අහන්න තියනවා කියලා හිතාගන මමයි එයයි විරුද්ද පැති දෙකට බෙදිලා ගියා පන්තියට යද්දි නේහා එක්ක ආවේ එදා හම්බුන කෙල්ලො දෙන්නා

🪠 මේ ඉන්නේ නේහා අපේ ප්ලේස් එක අපිට නැති කරපු කෙල්ල

හම්ම් අල්ලස් දීලා තුන්වෙනියා වෙලා තැන නැති කරාලු

🐛 මම හිතුවා ඔයාලා කියද්දි....දන්නවද මෙයා තමා ඔලීවියා ගෲප් එකේ කලින් CEO හදාගන්න ගත්ත ලමයා

🧹 ඕහ් මෙයා අනාතද

🐛 යස්...මෙයා ඔහොම පොශ් විදිහට ඉන්නේ පෝසත් කොල්ලොත් එක්ක නිදාගන

🧹 හහ්.. එක එක දවසට එක එක ඩ්‍රයිවර්ලා එක්ක එක එක කාර් වලින් එද්දි මම හිතුවා

ය්කෝව් මා එක්ක ඔච්චර තියන තරහා මොකක්ද ජෝජ් නම් එදා ජුලියන්ගෙන් කෑවට පස්සෙ හම්බුනේවත් නෑ එයාට මොකක් වෙලාද කියන්න නම් මම දන්නෑ
එතකොට නේහා මන් දන්න තරමින් නම් මම එයාට මුකුත් කරලා නෑ

🌸 නේහා මගේ වැඩ වලට අත නොදා ඉන්න ප්ලීස්

🐛 ඒ කියන්නේ ඔයා පිලිගන්නවා....ඔයා එහෙම කරා කියලා

වක්‍රාකාරයෙන් ඔව් මම පිලිගන්නවා මොකද අයියලා නිදාගන ඉද්දි මම ඕන තරම් එයාලගෙ පර්ස් එකෙන් සල්ලි අරන් තියනවා හී හී එයාලා දන්නවා ඉතින්

🪠 මේ වගේ චීප් ගර්ල් කෙනෙක් හින්දද අපිට අපේ තැන නැති උනේ

බලාපොරොත්තු නොවුන වෙලාවට එයා මාව එකපාරටම තල්ලු කරා එතකොටම පිටිපස්සෙන් ආව කෙනෙක් මාව අල්ලගත්තා නැත්තම් මට කෙලින්ම හොස්පිට්ල් ‍යන්න වෙන්නේ
මෙහෙමයි මාව අල්ලගන්න ජුලියන් එන්න තියන ඉඩ හරි අඩුයි මාව බේරගත්ත කෙනා කැප් එකක් දාලා මාස්ක් එකක් දාන් හිටියේ ඒත් ඒ ඇස් වලින් මම අදුන ගත්තා ඒ යූවී
මේ ටිකේ මෙයාට මොකක් හරි වෙලා තියනවා....ඒත් මොකක්ද??

Rose Of Knights ✔️Where stories live. Discover now