<21>

162 13 0
                                    

🌸 මේ....ඊයේ කොහෙද හිටියේ

🖤 ඔයාගේ තාත්තා ආව නිසා මම පොඩ්ඩක් එලියෙන් හිටියා

🌸 තාත්තා???

🖤 ඔයාගේ තාත්තා ඔයාටත් වඩා තරුනයි වගේ

🌸 ඔයා එයාව දැක්කද

🖤 නෑ කට හඩින් කිව්වේ යනවා ගිහින් නිදාගන්නවා මම කෑම ටික කාමරේට අරන් එන්නම්

මම ආය උඩ පැන පැන කාමරේට යන්න හදද්දි ජුලියන් රැව්වා රැවිල්ලක්ක් මම උඩ පැනිල්ල එහෙම්ම නතර කරා කොහොමත් රවාගෙන වගේ ඉන්න ජුලියන් ඇත්තටම ‍රැව්වම මාර වස පාටයි එයා හිනා වෙනවා මම දැකලම නැ හනේ මන්දා

🖤 තමුසෙට එක්සෑම් ලගයි නේ

🌸 හ්ම්ම්ම්

🖤 අසනීප ටිකක් හොද උනාම පාඩම් කරන්න ගන්නවා....මම කියලා දෙන්නම්

වාහ් මෙයාට බැරි දෙයක් නෑනේ හිනා වෙනවා ඇරෙන්න අනික් හැමදේම කරන්න එයාට පුලුවන්

මොකක් හරි හේතුවකට අද මට මහ ගෙදර යන්නම හිතෙනවා අයියාගේ පියානෝ එක බලන එක තමා ඒ හේතුව අද ගෙදරින් පැනගන්න බැරි උනේ ජුලියන් දොරවල් ඔක්කෝම ලොක් කරලා යතුර එයා ගාව තියා ගත්ත නිසා මගේ ගෙදර මාව හිර කරලා වගේ වැඩක් එයා කරන්නේ

----------------------------------------









අද අලුත් දවසක් උණ අඩුම වෙලා නිසා ජුලියන් මම එලියට යනවට මුකුත් කිව්වෙ නෑ අයියලට හොරෙන්නෙ කොහොමත් යන්නේ පුරුදු විදිහට මම පාරේ බස් එකේ යන්න ගියත් ජුලියන් එතකොටත් ටැක්සියකට කතා කරලා ඉවරයි ලගක ඉදන් මෙයා හොද වැඩීද මන්දා


Stay....stayyy...
Dont you wanna be my soldier....

🌼📞 හලෝ එමී

🌸📞 ඕ...යූරා

🌼📞 අදත් ඉස්කෝලේ එන්නෙ නැද්ද

🌸📞 මට උණ හැදුනා හලෝ...කියන්නත් බැරි උනා අදත් මට එන්න වෙන්නෙ නෑ

🌼📞 නේහා ඔයා ගැන අමුතු කතා ගොඩක් ඉස්කෝලේ පතුරලා තියෙන්නේ

🌸📞 ඒ මොනාද

🌼📞 ඔයා අසනීපෙන් ඉද්දි ඕවා අහලා තව අසනීප වෙයි සදුදා එනවා නේ

Rose Of Knights ✔️Where stories live. Discover now