අතීතය....
(එමී ලියුමෙන් කියවන ටික කතාවක් විදිහට තියෙන්නේ)ලෝරා කියන්නේ අනාත නිවාසෙක හැදුන කෙල්ලෙක් එයා අහින්සක හරිම හොද ගෑනු ලමයෙක් ඔලීවියා ගෲප් එකේ වැඩිමල් පුතා උන *ජේසන්* ලෝරා හම්බෙන්නේ හරිම අහම්බෙන්
ජේසන් ජීවත් උනේ එයාගේ තාත්තායි කුඩම්මයි මල්ලියි එක්ක මල්ලි කියන්නේ කුඩම්මගේ පුතා සාම්ප්‍රදායික කුඩම්මා නීතිය බිදලා ජේසන්ට එයා පොඩ්ඩක්වත් නරකට සැලකුවේ නෑ ජේසන්ගේ මල්ලි වික්ටර් පාවා එයාගේ අයියාට ගොඩක් ආදරෙයි වික්ටර්ගේ හිතුවක්කාර වැඩ නිසා එයා දඩුවම් විදින හැමවෙලේම එයාව බේරගත්තේ ජේසන් අවුරුදු දහයක වයස් පරතයරයක් තිබ්බ ඒ දෙන්නා ගොඩක් හොදට හිටියා
කාලය එක්ක ඒගොල්ලෝ තරුන උනා ජේසන්ට අවුරුදු 24 ක් වෙද්දි එයාගේ තාත්තා නැති උනා ඒත් CEO කෙනෙක් විදිහට කම්පැනි එක බලාගන්න ඕන දැනුම පෞර්ශය ඔක්කොම එයාට තිබ්බා ඒ වගේම මනුස්සයෙක්ට ජීවිතේ හම්බෙන්න ඕන වටිනම දේවල් වලින් එකක් උන හොදම යාලුවෙකුත් හිටියා ඒ තමයි මැකාති ජේසන් කම්පැනි එක බාරගත්තේ වගේම ලෝරාව විවාහ කරගත්තේ එකම දවසේ ජේසන්ගේ සාර්තකත්වය ලෝරා කියලයි ගොඩක් අය කිව්වේ ගැලපෙන මිනිස්සු හම්බුනාම ජීවිතේ හරි ලස්සනයි කියන එක ඒ දෙන්නා ලෝකෙටම පෙන්නුවා
ඔය විදිහට අවුරුදු විස්සක් ගත උනා ලෝරා හිටියේ එයාගේ හත් වෙනි බබාව බලාපොරොත්තුවෙන් ලමයි කියන්නේ කවදාවත් වැඩි වෙන දෙයක් නෙමේ කියලා හිතපු ඒ ගොල්ලෝ පුන්චි පවුල රත්තරන් කියලා හත්වෙනියත් ගේන්න ලෑස්ති උනා ලෝරා කිව්වේ හදිස්සියේ අපිට මොනාහරි උනොත් එයාලට එයාලා ඉන්නවා කියලා
සෙල්ලක්කාර වැඩ නිසා වික්ටර් තමන්වම නාස්ති කරගද්දි ජේසන්ට එයාගේ මල්ලිට ටිකක් සැර වෙන්න උනා ඒක ටිකක් දරුනුවට ගිහිල්ලා ජේසන් වික්ටර්ව පිටරට යැව්වා එහෙන්වත් මේකා හැදෙයිනේ කියලා
(ඇව් ඇව් හැදුනා මරුවට ඒකනේ සැන්ඩ්‍රාව දා ගත්තේ)________________________
ඊලගට තිබ්බේ අම්මාගේ ඩයරියක පිටුවක් මගේ උපන් දිනේදා ඇක්සිඩන්ට් එක උන දා ලියපු එකක් ඒක පොඩි වෙලා තිබ්බේ හොදටම
YOU ARE READING
Rose Of Knights ✔️
Romanceඅයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"