<3>

206 17 0
                                    



( 🌸 Emmy
🌻 Noora
🌼 Yoora

🦁 Deric
🐯 Jeram
🐻 Eric
🐺 Recx
🦊 Vicky
🐹 Yuwi )




🌸 මම දන්නෑ ඔයා මොනාද කියන්නෙ කියලා

🐛 ඔහේගේ ෆෝන් එක

🌸 අහ් ඒකද ඒක ෆේක් නෙමේ

🐛  තාම ඕක අපේ රටටවත් ඇවිල්ලා නෑ

🌸 ආහ් තාම මේක ඇවිල්ලා නැද්ද ඒත් මන් මේක අරන් මාස පහක් විතර

ආය ඔක්කෝම මන් දිහා බලාගෙන තාම ආවේ නැති ෆෝන් එකක් ගන්න එක ඔය තරම් පුදුම වෙන්න දෙයක්ද ඔය වෙන රටවල ඉන්න යාලුවෝ එහෙම එද්දි අරන් එන්නේ

🐛 ඔයාගේ family background එක කොහොමද

පවුලද මගේ අයියලා හය දෙනා තමා මේ මේසෙ උඩ තියන සගරාවේ ඉන්නේ කියලා කියන්න ඕන උනත් හැමතැනම මන් කියන බොරුව මෙතනදිත් මම කිව්වා

🌸 මගෙ පව්ලේ කවුරුත් නෑ

🐛 ඒත්

නේහා මගෙන් මොකක් හරි අහන්න ගියත් එයාට තව කෙල්ලෙක් කතා කරපු හින්ද එයා මටත් රවාගෙන ගියා මට හිතාගන්න බෑ ඒ උන දේ නම් මේ ෆෝන් එක රෙක්ස් අයියට තෑග්ගකට හම්බුන එකක් එයාලා එයාලට ලැබෙන තෑගි ඔක්කෝම වගේ පැකින් කඩන්නෙවත් නැතුව මට එවනවා මන් ආස ඒවා තියනවා නම් මම ගන්නවා

🌻 එයාලව ගනන් ගන්න එපා එමී

🌼 මොනා උනත් ෆෝන් එක ලස්සනයි හොදේ..

🌸 තෑන්ක්ස්

🌻 නොදන්නවා වගේ ඉන්න එපා දැන් අපි යාලුවොනේ

යාලුවෝ
මේ මට යාලුවෝ ඉන්න පලවෙනි පාර කලින් ඉස්කෝල වල යාලුකම් ඇති කරගත්තේ පවුල් වල වත්පොහොසත්කම් අනුව මම පෝසත් ඒත් අනාත කෙල්ලෙක් විදිහටයි ඒ ඉස්කෝල වල හිටියේ අයියලා කොයි තරම් කිව්වත් එයාලට පෞද්ගලිකව හරි ප්‍රින්සිපල් හම්බෙලා කතා කරන්න පුලුවන් කියලා මන් එයාලට ඉස්කෝලේට එන්න දුන්නෙ නෑ

මම වැරදි ඇති ඒ උනාට අයියලා මහන්සියෙන් හදා ගත්ත තැන නැති කරන්න මට ඕන්නෑ ලොකූ ආසාවෙන් ඉදලා තියෙන්නේ පියානෝ වාදකයෙක් වෙන්න ඒ උනාට එයා දැන් පියානෝ එකක් දිහා බලන්නෙවත් නෑ ඒ හීනේ අයියා කැප කරේ අපි වෙනුවෙන් තව එයාලට කරදර කරන්න මට ඕන්නෑ

Rose Of Knights ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang