<13>

163 14 1
                                    

කකුල් දෙකට පින් දීගෙන බඩු මලු දෙකත් උස්සන් මම එක පිම්මට ගෙට දිව්වා අතේ තිබ්බ බෑග් දෙක සෝෆා එක උඩට විසික් කරලා මම කෙලිම්ම ගියේ උඩට

🌸 ඒයි නැගිටිනවා

ඒ කොල්ලා මට රැව්වා රවන්න නෙමේ අයියාට අහු උනොත් හිරේ යන්න වෙන්නේ

🖤 මොකද

🌸 සද්ද නොකර කොහෙ හරි හැංගෙනවා

එතකොටම කාර් එක නවත්තන සද්දෙ ආවා මම ආය පහලට දිව්වා හම්මෝ මේ පඩිපෙල් නගින්නයි බහින්නයි ගිහිල්ලා කොයි වෙලේ හරි මගේ කොන්ද කැඩෙනවා

🦊 බබෝ.....

🌸 මේ එනෝ....

🦊 මොනාද කාමරේ මේ තරම් වෙලා කරේ ගෙනාපුවා තැන තැන අර බලනවා අර තක්කාලි ගෙඩිය කැබිනට් එක අස්සෙ

🌸 මේ මේ....මම වොශ් රූම් එකේ හිටියේ

🦊 ඊයේ එරික් උයපුවා කාලා බඩේ අමාරුවක්වත්ද බේත් ගන්න යමුද

🌸 නෑ නෑ බේත් ඕන්නෑ

🦊 ඒ කියන්නේ බඩ රිදෙනවා

🌸 නෑ නෑ අනේ

🦊 මොකද නෝනා මාව එලවගන්න හදන්නේ

🌸 මට දොයි මතයි

🦊 හයියෝ මටත් දොයි මතයි යන් දොයියගන්න

🌸 බෑ

අයියා පඩිපෙලට කකුල තියද්දිම මම ඉස්සරහට පැන්නා මට උන දෙයක්

🦊 මොකෝ

🌸 මන් ගෑනු ලමේක් ඔයා පිරිමි ලමේක්

🦊 මොකක්

ඔය කිව්වේ ඉදලා ඉදලා ගොං කතාවක්

🦊 ආ....ජෙරම් එක්කනෙ නිදාගත්තේ ඒ සැර වැදිලා

🌸 ඔව් ඔව්

🦊 හාරි හාරි මන් යන්නම්.....ගෙනාව බඩු ටික ඉස්සරහ පුටුව උඩ

මම අයියාව එහෙම්ම තල්ලු කරගෙන එලියට දාලා දොර වැහුවා විනාඩි පහක් විතර උන දේ හිතාගන්න බැරුව දොර ගාව හිටිය අයියා ඊටපස්සෙ ගියා

හම්මෝ ඇති යන්තම් මොනා හිතුවද දන්නෑ විකී අවුලක් නෑ දෙවනිගේ ගතිගුන මට බෝ වෙලා කියලා හිතන්න ඇති හනේව් ඕකා උන දේ අනික් අයට කිව්වොත් කාට කිව්වත් දෙවනිට කිව්වොත් නම් එයා එකපාර ඔක්කොම දැන ගන්නවා හයෝව්ව් මට උන දෙයක්

Rose Of Knights ✔️Where stories live. Discover now