<47>

148 14 9
                                    

Author pov....


🦁 JL???

ලොකූ ඒක කිව්වේ ඇස් ලොකු කරන් දෙවනි දිහා බලාගන නෙමේ සන්සුන් වෙලා ලොකූ හුස්මක් හෙලන ගමන්

🐯 හ්ම්ම්ම් මට බෑ චූටිව ඒ වගේ කෙනෙක්ට දෙන්න

🦁 උබ කොහොමද කවුරුත් මූන දැක්කෙ නැති JL ව අදුරන්නේ

ලොකූ අහද්දි දෙවනි ඇස් ලොකු කරන් ලොකූ දිහා බැලුවා නහයට වැටිලා තිබ්බ කන්නාඩිය ඇගිල්ලෙන් පොඩ්ඩක් උඩට තල්ලු කරපු ලොකූ අත් දෙක කලිසම් සාක්කුවට ඔබාගෙන ඉර බැහැගෙන යන අහස දිහා බැලුවා

🦁 මන් උබේ අම්මාවත් තාත්තාවත් නෙමේ තමා ඒත් උබලගේ අයියා විදිහට හය දෙනාම හැරෙද්දි මොකාටද එන්නේ කියලා මට කියන්න පුලුවන් මල්ලී

අහස දිහා බලාගෙන කියවන් කියවන් යන ලොකූ දිහා දෙවනි එක එල්ලේ බලන් හිටියා එයාගේ තරහා මේ වෙලාවේ එයාට අමතක වෙලා තිබ්බේ අම්මට පුලුවන් මොන ප්‍රශ්නෙ තිබ්බත් අපේ හිත හදන්න හරියට ඩෙරික් එයාගේ සහෝදරයන්ගෙ හිත හදනවා වගේ හොයනවා වගේ අක්කෙක්ට විතරද අම්මෙක් වෙන්න පුලුවන් අයියෙක්ට බැරිද අම්මා කෙනෙක් වගේ තමන්ගේ සහෝදරයෝ බලාගන්න

🦁 ඔය කොල්ලා චූටි හින්දා කොල්ලො වගේකට ගැහුවා කියලා උබ දන්නවද
අපි නැති වෙලාවට චූටිගේ තනියට හිටියා කියලා

🐯 ඒ නිකම් කොල්ලෙක් නෙමේ ලොකූ ඒ JL ඌ එහෙම කරන්නෑ

ලොකූ දෙවනි දිහා බැලුවා

🦁 එතකොට JL ගේ දකුනු අත JS ගැන මොකද කියන්නේ හොදට හිතලා බලපන්

ලොකූ දෙවනිගේ උරහිසට තට්ටුවක් දාන් ගියේ දෙවනි කම්පියුස් වෙලා ඉද්දි එයා කොහොමද ඔක්කොම දන්නේ.... ඔක්කොම දැනන්ද එයා නොදන්නවා වගේ හිටියේ






Emmy pov....

මායි ජුලියන් පහලට ගිහිල්ලා පොඩි හතර දෙනා ගාවින් වාඩි උනා

🐹 සොරි චූටියෝ දෙවනි අපේ ෆෝන් ගත්ත නිසා අපිට ඔයාට කියන්න බැරි උනා

🐻 උබලා දෙන්නා දන්නවද??

🦊🐹 හුම්ම්ම්

🐺 ඇයි චූටි ඔයා අපි දෙන්නට කිව්වෙ නැත්තේ අපි ඔයාට බනින්නෑනේ

Rose Of Knights ✔️Where stories live. Discover now