මුලිම්ම චරිත ටික අදුරගෙන පස්සේ කතාව ගැන කියන්නම්
ඔලිවියා (එමී)
වයස 18එමී කියන්නේ අයියලා හය දෙනෙක්ගේ එකම නංගි....සරලවම ඉතින් මේ තමා අයියලාගේ වස්තුව
අයියලා හය දෙනාම එක එක අංශ වලින් ගොඩක් ප්‍රසිද්ද නිසා එමී එයාට අයියලා ඉන්නවා කියන එක ලෝකෙන් හන්ගන් තමා ජීවත් උනේඩෙරික්
වයස 33
එමීගේ ලොකු අයියා
මෙයා තමයි දෙමව්පියෝ නැතුව තමන්ගේ සහෝදරයෝ ටික බලා ගත්තේ
කසාදයක් කර ගත්තොත් ඒ කෙනා තමන්ට සහෝදරයන්ව බලා ගන්න දෙයිද නැද්ද කියලා නොදන්න නිසා ඩෙරික් තාම සිංගල්
ඔලීවියා ගෲප් එකේ CEO
ජෙරම්
වයස 29
මෙයා ගොඩක් දක්ශ ප්‍රසිද්ද රහස් පරීක්ශකයෙක්
මෙයාගේ තත්වේ අනුව මෙයාට එමී එක්ක ඉන්න පුලුවන් කියලා හිතුනත් තමන්ට තියන ජීවිත තර්ජන එක්ක ජෙරම් ඒකට කැමති උනේ නෑ ටිකක් තද ගති ගුන තියන කෙනෙක්
YOU ARE READING
Rose Of Knights ✔️
Romanceඅයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"