🦋 Chapter 35 🦋

744 196 13
                                    

At the airport ..... ✈️

ජෙනී වගේම යුංගිත් ආයෙම කොරියා යන්න ඉරිදා දාගෙන තිබුනු නිසා ටේහ්‍යොන් , ජිමින් , ජංකුක් මේ තුන් දෙන්නාත් එයාලා එක්ක එයාපෝට් එකට ඇවිත් තිබුනා . ජෙනී ටේහ්‍යොන් ව බදා ගෙන අඩන්න ගද්දි ජංකුක් යුංගිව බදා ගෙන අඩන්න ගත්තා . ජිමින් නම් යුංගි යන දුකට බිම බලන් හිටියේ තමන්ටත් ඇඩේවී කියන බයට .

අකමැත්තෙන්ම හෝ යුංගිටයි ජෙනීටයි එයාපෝට් එකේ ඇතුලට යන්න දුන්නු කොල්ලෝ තුන් දෙනා එයාලටත් අතත් වනන ගමන් බලන් හිටියා . ජිමින් තමන්ගේ අත් දෙක සාක්කුවට ඔබා ගද්දි ජංකුක් ටේහ්‍යොන් ව බදා ගෙන එහෙන්මම හිටියා .

"ලව් ඔයා දැන් ජංකුක් එක්ක කෙලින්ම බැන්ග්ලෝ එකටද යන්නේ නැත්තම් ෆ්ලවර් ශොප් එකටද ? "

" බැන්ග්ලෝ එකට ගිහින් වැඩක් නෑ බබී ඒක නිසා ජංකුක් එක්ක මම ෆ්ලවර් ශොප් එකට යනවා "

" ම්ම් එහෙනම් මම යන්නද ලව් අද යූනී එකේ ලෙක්චස් තියෙනවා "

" ඒකට කමක් නෑ ඔයා යන්න "

" පරිස්සමෙන් දෙන්නම ශොප් එකට ගියාට පස්සේ මට කෝල් එකක් දෙන්න "

ජිමින් ටේහ්‍යොන් ව හග් කරලා ජංකුක් වත් හග් කරලා ජංකුක් ගේ කොන්ඩේ අතින් අවුස්සන ගමන් කිව්වා .

" ජිමින් හියුන් ඔයත් පරිස්සමෙන් "

ජංකුක් තමන්ගේ තොලුත් උල් කර ගෙන ජිමින්ට අත වැනුවා . ජිමින් ජංකුක් එක්ක හිනා වෙලා කොල්ලටත් අත වනා ගෙන පාකින් එකට දුවලා ගිහින් තමන්ගේ කාර් එකට නැග්ගා . ජිමින් සයන්ස් ප්‍රොෆිසෙර් කෙනෙක් උනු නිසා කොල්ලට යුනිවර්සිටි එකේ ලෙක්චස් තිබුනා . නමුත් ජිමින් නම් දැන් හිටියේ හොදටෝම පරක්කු වෙලා .

" ජංකුක් කෝ දැන් මූණ එල්ලන් ඉන්න එපා ප්ලීස්ස්ස් ! ඔයාගේ යුංගි හියුන් ගියාට මොකද මං ඉන්නවනේ මගේ බේබී එක්ක "

" මං දන්නවා තවුසේ ඉන්නවා කියලා ඒත් මට හියුන් නැතුව පාලු හිතෙයි "

" ආර්ර්ර් ඔය ඉතිම් බොරුවට නහයෙන් අඩනවනේ දැන් ඔය යුංගි හියුන් නැතුව මාත් එක්ක මාස දෙකක් ලස්සනට හිටියේ දැන් මොකද මේ බබා හුකුන් වෙලා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now