🦋 Chapter 7 🦋

1K 258 14
                                    


ටේහ්‍යොන් ජංකුක් ට ජංකුක් ගේ කාමරේ පෙන්නුවට පස්සේ කොල්ලා තමන්ට ලැබුනු කාමරේ සිරි නරඹන්න ගත්තා . ඔය අතරේ ජෝජ් ජංකුක් ගේ ලැගේජ් ටික එයාගේ රූම් එකට ගෙනත් දෙද්දි කොල්ලට පුලුවන් උනා ජෝජ්ගේ උදව් ඇතුව තමන්ගේ රූම් එක අස් කර ගන්න .

ලැගේජස් වල තිබ්බ දේවල් තමන්ට ඕනේ තැන් වලින් අඩුක් කරපු ජංකුක් ක්ලෝස්ට් එක ගාවට ගියේ වොශ් එකක් දාගෙන ඇවිත් අදින්න ඇදුමක් ගන්න . ටිකකට කලින් තමන් ලස්සට හදපු ක්ලෝස්ට් එකෙන් කලු පාට ඇදුමක් අතට ගත්තු ජංකුක් ඇදුමත් අර ගෙනම වොශ් රූම් එකට ගියා ..

සීතල වතුර බින්දු ජංකුක් ගේ ඇග පුරා එහෙ මෙහෙ යද්දි කොල්ලට පොඩි හිරියකුත් ගියා . හීටර් එකක් තිබ්බත් ජංකුක් කූල් වතුරෙන්ම බොඩි එක වොශ් කලේ තිබ්බ කම්මැලි කමට . විනාඩි කීපයක් ගත වෙලා යද්දි ජංකුක් වොශ් රූම් එකෙන් එලියට ආවේ ඇදුනුත් ඇද ගෙන ..

එහෙනම ඩෙසින් ටේබල් එක ගාවට ගියපු ජංකුක් තමන්ගේ බේබි ප්‍රොඩක්ස් සේරම වගේ ගා ගත්තා . තමන්ගේ කොන්ඩෙත් අතින්ම වගේ හදා ගත්තු ජංකුක් තමන්ගේ ෆෝන් එකත් අර ගෙන ඇදට පැන්නේ කොල්ලට පුදුම සනීපයක් එක් කරලා දෙද්දි

සෝෂල් මීඩියා වල ජංකුක් ගොඩක් ඇක්ටිව් කෙනෙක් නිසා කොල්ලගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් මැසේජ් කෝල්ස් එන්නේ නැති වෙලාවක් නෑ . ඒත් දේවල් සමහර වෙලාවට ජංකුක් ට කරදරයක් නිසා කොල්ලා ගොඩාක් අයව මියුට් කලා .

ෆෝන් එක ඔබ ඔබ ඉන්න අතරෙදිම ජංකුක් ට නින්ද ගියේ කොල්ලටත් හොරා .. සැප නින්දක හිටපු ජංකුක් ට වෙලාව යනවා කියන එක වත් කිසිම ගානක් නෑ .. ඒත් කාමරේට ගියා ගියාමයි ජංකුක් ආයේ එලියට ආවේ නැති නිසා ටේහ්‍යොන් ට පොඩි අමුත්තක් දැනුනා ..

ඒක නිසාම ටේහ්‍යොන් ජංකුක් ගේ රූම් එක ගාවට ගිහින් දොරට තට්ටු නොකරම ජංකුක් ට කතා කලා . ඒත් ඇදේ තාමත් සුව නින්දක හිටපු ජංකුක් ට ටේහ්‍යොන් තමන්ට කතා කරන වග නම් ඇහුනේ නෑ . ඉතිම් බැරිම තැන ටේහ්‍යොන් දොරට තට්ටු කලේ ජංකුක් ගෙන් මොකක්ම හරි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතලා .

දිගින් දිගටම කවුරු හරි මොහොකට හරි තට්ටු කරනවා වගේ ඇහිච්ච නිසා ජංකුක් ගේ නින්ද එහෙන්මම කැඩිලා ගියා . කවුරු උනත් තට්ටු කරන්නේ තමන්ගේ කාමරේ දොරට නිසා ජංකුක් අඩ නින්දෙන්ම ඔලුවත් කස කස ගිහින් දොර ඇරියා ..

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now