🦋 Chapter 8 🦋

930 238 7
                                    

🚫 Few hours later ....

ජංකුක් ගෙ සාමාජිකයට ඩොක්ටර් දුන්නු බෙහෙත් ටික දාන්න ඕනේ නිසා ටේහ්‍යොන් බලන් හිටියේ කලින් දීපු නිදි පෙති වල පවර් එක වැඩ කරන කල් . ඩොක්ටර් කිව්ව විදිහටම ටේහ්‍යොන් ජංකුක් ට නිදි පෙති දුන්නා .

පැය බාගයක් විතර ගත වෙද්දි ජංකුක් ගෙන් කිසිම සද්දයක් බද්දයක් ඇහෙන්න තිබ්බේ නැති නිසා ටේහ්‍යොන් හිමීට ජංකුක් ගේ කාමරේ අස්සට ඔලුව දාලා බැලුවා ජංකුක් නිදිද කියලා .

තමන් බලාපොරොත්තු උනු විදිහටම ජංකුක් ඇදේ නිදන් ඉන්නවා දැකපු නිසා ටේහ්‍යොන් ගේ මූණේ ඇදුනේ ජයග්‍රාහී හිනාවක් . ජංකුක්ව ඇහැරෙන්නේ නැති වෙන්න හිමීට දොර වහලා ටේහ්‍යොන් ජංකුක් ගාවට කිට්ටු උනා .

ඩොක්ටර් දීපු බෙහෙත් ටිකත් බොක්ස් එකකට අර ගෙන ආපු ටේහ්‍යොන් ඒ ටික මේසේ උඩින් තියලා බොක්ස් එක ඇරලා ඒකේන් ග්ලවුස් දෙකක් අර ගෙන තමන්ගේ අත් දෙකට දා ගත්තා .

" ඕකේ ටේහ්‍යොන් යූ කැන් ඩූ ඉට් "

හොද හුස්මකුත් පිට කරපු ටේහ්‍යොන් ජංකුක් පෙරවන් ඉන්න බෙඩ් ශිට් එක අයින් කලා . එහෙන්මම ටේහ්‍යොන් තමන්හේ අත් අරන් ආවේ ජංකුක් ගේ ස්වීට් පෑන්ට් එකට . ජංකුක් බොක්සර් එකක් වත් ඇදලා ඇතී කියලා හිතපු ටේහ්‍යොන් එක පාරටම ජංකුක් ගේ ස්වීට් පෑන්ට් එක පහලටම ඇදලා දැම්මා .

ඒත් ජංකුක් එලියට යනකොට ඇරෙන්න ගෙදරට බොක්සර් එකක් අදින්නේ නැති වග ටේහ්‍යොන් නම් දැනන් හිටියේ නෑ . ජංකුක් ගේ සමාජිකයා එක පාරටම එලියට පැන්නේ දෙපැත්තට වැනෙන ගමන්

" ආයිශ් මේකා අඩුම ගානේ බොක්සර් එකක් වත් අදින්නේ නැද්ද ? ඔක්කෝම එලියේ දාගෙන් ඉන්න මුට පුදුම ආසාවක්නේ තියෙන්නේ "

ටේහ්‍යොන් ජංකුක් ට බැන බැනම ජේම්ස් ක්ලීනර් එකෙන් ජංකුක් ගේ සමාජිකයව පිරිසිදු කරන්න කරන්න ගත්තා . මුලින්ම ඩොක්ටර් දුන්නු මිනි ඉන්ජෙක්ට් එක අර ගෙන ටේහ්‍යොන් ජංකුක් ගේ සාමාජිකයට හිමීට ඉන්ජෙක්ට් කලා .

ඒ වෙලාවේ නම් ජංකුක් නින්දෙන්ම පොඩ්ඩක් කෙදිරි ගෑවේ ටේහ්‍යොන් කිසිම ගානක් නැතුව ඉන්ජෙක්ට් කලත් ඒක ජංකුක් ට පොඩි හරි වේදනාවක් ඇති කරපු නිසා . අන්තිමේටම ටේහ්‍යොන් අතට ගත්තේ ඩොක්ටර් දීපු ජෙබ් මසාජ් ටියුබ් එක ..

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔حيث تعيش القصص. اكتشف الآن