Chapter 35

484 64 12
                                    


" අනෙ ඔම්මා... ප්ලී...ස්ස්ස්..."

" නැ නැ. ඔයාට යන්න බැ"

" අනෙ හ්‍යුන්ග් ඔයාවත් ඔම්මට කියන්නකෝ... රැ වෙන්න කලින් ගෙදර එනව නෙ"

" එපා ඔම්මා මූව යවන්න එපා. හහ් යාලුවො එක්ක. මමවත් මෙ වෙනකන් යාලුවො එක්ක දඩාවතෙ ගිහින් නැ. ජන්කුක් තමුසෙ දැන් හැදෙන විදිහ නම් අන්තිම නරකයි. ඔම්මා යන්න දෙන්න එපා"

මම අපෙ දුශ්ට හ්‍යුන්ග් එක්ක ආව තරහටම අතෙ තිබුන බෝලෙන් දමලා ගැහුවා. ඒත් එ දුශ්ටයා ඒක කිසි ගානක් නැතුව අල්ලගෙන ආපිට මට ගහන්න කුරුමානං අල්ලද්දි මම කිචන් එකෙන් එලියට දිව්වා.

" ආව්වා මගෙ  නහය...."

දුවපු දිවිල්ලට බ්රේක් පාගගන්න අමතක වෙද්දි විසාල පර්වතයක් වගෙ පපුවක මගෙ හොම්බ ගිහින් වැදුනා.

" චූටි.. කොහෙද ළමයො දුවන්නෙ මේ පුන්චි එවුන් වගේ."

" අප්පා... හ්‍යුන්ග් ගහන්න පන්නනවා..."

" ලොකූ.. නවතිනවා. මොකක්ද මෙ මහරැ බෙරිහන් දීගෙන දගලන්නෙ. ඔයාලා දැන් ලොකු ළමයි නේද. ලොකූ දානව බෝලෙ බිමට..."

හොද වැඩෙ මෝඩ දුශ්ට හ්‍යුන්ග් අප්පගෙන් බැනුම් ඇහුවා. මට ආව ලල් එකට මම අප්පට පේන්නැති වෙන්න හ්‍යුන්ග්ට විරිත්තුවා.. දුශ්ට හ්‍යුන්ග් මට රවාගෙන අතෙ තිබ්බ බෝලෙ බිමට අතෑරියා. මෙ වෙනකන් කුරුමිනියෙක් පස්සෙ දුව දුව උන්නු පුතු පැටියා බෝලෙ දැක්කා විතරයි කුරුමිණියා අල්ලන වැඩෙ පැත්තක දාලා බෝලෙ පස්සෙ පෙරලි පෙරලි දුවන්න ගත්තා. උගෙ පුප ඇන්ටි කෙනෙක්ගෙ වගේ දෙපැත්තට වැනෙද්දි මට බකස් ගාලා හිනාවක් එලියට පැන්නත් බොරු කැස්සක් මවාගෙන අප්පා දිහාවට හැරුනා. මෙ තමා මගෙ අවසාන තුරුම්පුව..

" අප්පා.... මගෙ නහය.. අනෙ කැඩිලදො කොහෙදෝ.. අනෙ එක පාරකුත් කැඩිච්ච නහය අප්පා.. අනේ හොස්පිට්ල් අරන් යන්න එපා මට බැ බෙහෙත් ගිලින්න...."

මම නහය අල්ලගෙන බොරු රංගනයක යෙදෙනකොට අප්පා මගෙ මූන අල්ලගෙන එහෙට මෙහෙට හරො හරො බැලුවා.  මගෙ කරුමෙට මගෙ ඇස් වලින් කඳුලු එන්නෙත් නැ. සැක්...මගෙ කදුලුත් ඔම්මගෙයි හ්‍යුන්ග් ගෙයි පැත්තට හැරිලද කොහෙද

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now