කට්ටියම ලිෆ්ට් එකට නැග්ගහම ජිමින් බටන්ස් වලින් වෙනම පාස්වර්ඩ් එකක් ගැහුවහම අනිත් අය බලන් හිටියේ පුදුමෙන්... ලිෆ්ට් එකේ බටන්ස් වල පාස්වර්ඩ් එකක්??? ලිෆ්ට් එක කෙලිම්ම පල්ලෙහාටම ගියහම කට්ටියම ආවේ වෙනම ම ඒරියා එකකට. ලිෆ්ට් එක ග්ලාස් වලින් හදලා හින්දා පිටත දේවල් පෙනුනා.
🐵වොහ්... මන් වත් තාම මෙතන්ට ඇවිල්ලා නෑ....
🦄 මුගේ හොදම යාලුවෝ වෙච්ච අපි වත් මෙතන්ට එක්කන් ආවේ නෑනේ😒
🐣 යැයි යැයි ටමා....😒
ලිෆ්ට් එක ඇරුන ගමන් ජිමින් එලියට අඩිය තිබ්බත් උඩින් විසික් වෙලා එන mouse එකක් යුන්ගි දැක්ක හින්දා යුන්ගි ජිමින්ගේ ඉනෙන් ඇදලා ජිමින්ව cover කරගෙන අනිත් අතින් උඩින් ආපු mouse එක අල්ල ගත්තා. කට්ටියම බලද්දී දැක්කේ floor එකේ ඉදපු දෙන්නෙක් මරාගන්නව රන්ඩු වේවී. ජිමින් පොඩ්ඩක් බෙල්ල ඇල කරලා ජන්කුක් දිහා බැලුවහම...
🐰මොකද ජිමින් මේ!!
🐣ආයිශ් කාපිය මාව.. අම්මපා මුන්.. නවත්තපියව්ව්ව්ව්ව් ඕක....
ජිමින් ඉස්සරහට ගිහින් හයියෙන් කෑ ගැහුවහම කට්ටිය රන්ඩුව නවත්තලා ජිමින් දිහා බලලා ආයි එයාලගේ රන්ඩුව කන්ටිනිව් කලේ ජිමින්ට පොලව පලාගෙන යන්න හිතෙද්දී
*දැන් මොකක්ද කියන්නෙ??
* මන් win කලා game එකෙන් එච්චරයි..😑
* එහෙම බැ මන් පරක්කු වෙලා play කරන්න ආවේ😒
*අපි පරක්කු වෙලා එන්න කිව්වේ නැනේ...
* කොහේද අපේ කොට බොසා කිව්වනේ " තෝ සිස්ටම් එක updated කරන්නෙ නැතුව නැගිටින්නැ මෙතනින්" කියලා😒
*එහෙනම් බොසා එක්ක බේර ගනින්...
දෙන්නෙක් දෙපැත්තට ඇගිලි දික් කර කර රන්ඩු වෙද්දී ජිමින් ඒ දෙන්නගේ මැද්දට ගිහින් හිට ගත්තා.
🐣දැන් ඇති... දෙන්නටම අලුතින් ආව ps එක අරන් දෙන්නම්....😒
* මො...යේ...බොස්...බොස් තමා හොදම🥺
හැමෝම විසිරිලා ගියාට පස්සේ ජිමින් ආයි කෑ ගහලා කිව්වේ විසික් කරපු mouse එකත් අරන් පලයව්...ඔවාත් දැන් හෙන ගනන් කියලයි. ජිමින් ඔලුවත් වන වන ඉස්සරහට ගියේ මුලු mansion එකේම control එක තියෙන unit එකට... ඒක ඇතුල දැක්කහම යුන්ගිගේ කට ඇරුනේ ජිමින් හරි ලස්සනට මුලු mansion එකේම details , computers , system එක compuer එකක් ගානේ වෙන් වෙන් වෙලා තියෙන අපූරුව දිහා. room එකම blue and black theam එකකින් හදලා තියෙන්නේ තවත් ආකර්ශනය වෙන විදිහට.