54 🤍

477 71 15
                                    

නැම්ජූන්ගේ මතක් කිරීමත් එක්ක කවදාවත් බය වෙන්නෙ නැති ජිමින් මේ පාර බය උනා. ඔව් එයා පනටත් වඩා ආදරේ කරන කෙනාගේ ජිවිතේ ගැන.යුන්ගි ජිමින්ට කොච්චර කිව්වත් බය වෙන්න එපා කියලා ජිමින්ට බයයි. ජිමින් ඉවසලා බැරිම තැන ඉදගෙන හිටපු couch එකෙන් නැගිටලා ගියේ කට්ටිය හිටපු තැනට.

🦄මේ කෝ කුකී...?

🐯ඒක තමයි මාත් දැක්කෙ නෑ උදේ ඉදන්..

🦄ඈ යකෝ ඔහේ එකාගෙ මිනිහා නේද?

🐯ඔව් ඉතින්😑

🦄දැන් ඔහේ දන්නෙ නැ එයා කොහේද ඉන්නෙ කියලා?😑

🐯හරි හරි මන් නැගිටිද්දී එයා දැදේ හිටියේ නෑ..

🦄නෙදකින් තවුසේ වගේ මිනිහෙක් පොල් පිත්තෙන් කපා ගන්න පුලුවන්😂

🐯මොකක්ද අස්පයෝ තෝ කිව්වෙ... කුර ගලෝ ගන්න ඔනෙද?????

හොබී ටේහ්‍යුන්ව සුපුරුදු පරිදි උදෙම්ම අවුස්සන්න ගත්තහම ජීහූ ඔලුවටත් අත ගහන් හිනා උනේ එයාට හොබීගේ හුරතල් වැඩ ගොඩක් miss උන හින්දා. මුන් දෙන්නගේ සද්දේ ඇහිලා නිදාගෙන ඉදපු යුන්ගිගේ සුව බර නින්ද කැඩුනා.

😺මොන උට්ටක්ද යකෝ.... වහපියව් කටවල්....නිදා ගන්නත් නැ!!

යුන්ගී කෑ ගහන්න ගත්තහම දෙන්නම කට වහ ගත්තේ එයාගෙ නින්දට බාදා කරලා උදේ පාන්දරම ගුටි කන්න ඔනි නැති හින්දා. ඔය අතරේ ජිමින් ඇවිල්ලා ජිහූගෙ ඉස්සරහින් හිට ගත්තා.

🐣හියුන්...

🐼ම්ම්ම්?

ජීහු ජිමින්ට අවදානේ දෙන්නෙ නැතුව එයා check කර කර ඉදපු file එක ආයි බලන්න ගත්තා. ජිමින් ඉන්නෙ නොසන්සුන්කමෙන්. ජිමින් නිහඩ හින්දා නැම්ජූන් ඔලුව උස්සලා බැලුවහම දැක්කේ ජිමින්ගේ නොසන්සුන් මූන. නැම්ජූන් කතා කරන්න කලිම් ජිමින් ආයි පාරක් ජීහුට කතා කලා.

🐣හියුන්!!

මේ පාර ජිමින් උස් හඩින් කතා කලහම ජිහූ බැලුවේ ජිමින් කවදාවත් එයාට උස් හඩින් කතා කරලා නැති නිසා.

🐼 කියන්න?

🐣මට ඔයාගෙන් උදව්වක් ඔනේ. plz හියුන් බෑ කියනම් කියන්න එපා...

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now