38 🤍

549 91 11
                                    



👹වැඩ ටික හරි නේද?😈

👤ඔව් බොස් ඒවා ගානට සෙට් කලා.අපේ කට්ටියවත් ගානට අදාල තැන් වලට දැම්මා.

👹මුකුත් අවුලක් වෙන්න බැ.එහෙම උනොත් උබ බත් කන අන්තිම දවස අද වෙයි😈

👤ගානට ඔක්කොම හරි බොස්.

👹හ්ම් දැන් පලයන් තව පැය බාගෙකින් පාටි එකට යමු

👤දේ බොස්

.
.
.

👹 V බලාගනින් අද උබට වෙන දේ😈

ඩැඩී.....

👹අහ්හ් බේබී..වොහ්හ්හ් අද ඔයා මාරම හොට් නේ🤤

එහෙම තමයි ඉතින්....

👹අර්‍රර් පාටි එකට නෙමෙයි අපි යමු බෙඩ් එකට...

you re choice....

පැමිනි කාන්තාවත් සමග බෝගම් කාමරයක් අස්සට රින්ග ගත්තෙ ඔලුවෙ තව plane එකක් ගහන ගමන්.

_______________________________________

🐯කෝ බබා එහාට වෙන්න

🐰ම්හු...

ටේහ්‍යුන් හිටියෙ room එකට වෙලා හවස තියෙන mafia party එකට යන්න ඇදුමක් තෝරන ගමන්.ජන්කුක් හිටියේ ඇද උඩ වාඩි වෙලා ටේහ්‍යුන්ගේ බඩේ මූනත් ඔබාගෙන අත් දෙකෙම්ම එයාව බදාගෙන.ටේහ්‍යුන්ට ජන්කුක්ගෙ මේ හුරතලේ දැකලා එක කටට හපලා දාන්න හිතුන වාරනම් අනන්තයි.ඇදුම් තෝරන එක පැත්තකින් තියල ලොකු හුස්මක් අරන් අරන් පහල බැලුවෙ එයාගෙ බඩේ එල්ලිලා ඉන්න හා පැටියා දිහා.ජන්කුක්ගෙ නිකටින් උස්සලා එයාගෙ අත් දෙක ජන්කුක්ගෙ කම්බුල දෙපැත්තෙම්ම තියලා නළලට ලොකු කිස් එකක් දුන්නා.එක තනිකරම ආදරණීය හාදුවක්.දැනුන පහසට ජන්කුක් ඇස් දෙකත් පියාගෙන හාදුව උපරිමයෙන්ම වින්දා.

ටේහ්‍යුන් ඇදේ ඉදගෙන ජන්කුක් ව ඔඩොක්කුවට ගත්තා.කුකීත් කකුල් දෙකම දෙපැත්තට දාලා හෆි බරි ගැහිලා වාඩි උනා.ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඇස් දෙක දිහාන බලාගෙන කතා කරන්න ගත්තා.

🐯බබා...

ටේහ්‍යුන් ජන්කුක්ගෙ කම්මුලක් පිරිමදින ගමන් කතා කලා

🐰ම්ම්ම්

කුකීත් ඇස් දෙක බෝල කරගෙන තොලත් උල් කරගෙන කතා කලා.ජන්කුක්ගෙ තොල් දෙකට කිස් එකක් දුන්නහම ජන්කුක් එයාගෙ බනී හිනාව දලා හිනා උනා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now