24 🤍

539 69 7
                                    

ජිමින් දුවන ගමන් නැවතිලා ලග තිබ්බ ටැප් එක ඇරලා හෝස් එක අරන් ජන්කුක්වයි හොබීවයි තෙමන්න ගත්තෙ උඩ පැන පැන.වතුර වලට තුන් දෙනාගෙම ඇගවල් තෙමිලා කැපිලා පෙනුනා.

අඩේ කවුද බන් අර තුන් දෙනා

එකනෙ බන් බලපන්කො ඇගවල් කිරි ගරුඩ වලින්ද බන් හදල තියෙන්නෙ?🤤

පුහුනු වෙමින් සිටි අනිත් කට්ටියම වතුරෙ නටන මේ කොල්ලො දිහා බලාගෙන කිව්ව කතා වලට ටේහ්‍යුන්ටයි යුන්ගිටයි කේන්ති ගියේ නොදැනුවත්වම.

🐯මොකක්ද තමුසෙ කිව්වෙ😡

😺තමුසෙලාට මැරෙන්න ආස වෙලාද ආ😡

සො....සොරි...බොස්...

mask අතුරින් පේන තියුනු ඇස් වලින් තමන්ගේ gang members ලට මාරාන්තික බැල්මක් හෙලන ගමන් ටේහ්‍යුන් තුන් කට්ටුව දිහාට ගියේ කේන්තියෙන්

😺තමුන්ලා දෙන්නා වට 500ක් දුවපන්..පලයන්න් ඉතින්😡

ඔ...ඔකෙ බො...බොස්...

🐰අහ්හ් චිමී නවත්තන්න ඕක...

වතුර වලින් බේරෙමින් එහාට මෙහාට පනින ජන්කුක් දිහාවට ටේහ්‍යුන් ඇවිත් ජන්කුක්ගෙ අතින් ඇදන් ගියා

🐰අව්ව්...හියුන්...රිදෙනව...අතාලින්නකූ😣

🐯කට වහන් මාත් එක්ක එනව😡

ටේහ්‍යුන් ජන්කුක් ව ඇදන් ආවෙ එයාගෙ රූම් එකට.යුන්ගිද ගිහින් ජිමින්ගේ අතින් ඇදන් එයාගෙ රූම් එකට ගියේ හොබීටත් රූම් එකට යන්න කියල තරවටු කරන ගමන්.

kook's room

🐰අලේ හියුන් දැන් වත් අතාරින්නකූ....

රූම් එකේ දොර හයියෙන් වහලා ජන්කුක්ගේ අත් දෙක බිත්තියට තියල තද කරන ගමන් ඒ මූන දිහා බලන් හිටියේ කේන්තිය පිරුණු ඇස් දෙකින්

රූම් එකේ දොර හයියෙන් වහලා ජන්කුක්ගේ අත් දෙක බිත්තියට තියල තද කරන ගමන් ඒ මූන දිහා බලන් හිටියේ කේන්තිය පිරුණු ඇස් දෙකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now