09 🤍

610 84 2
                                    

Next day

කට්ටියම නැගිටලා පල්ලෙහාට ආවෙ අද හැමෝටම නිවාඩු දවසක් නිසා.ඔව් ඉරිදා තමයි හැමෝම ගෙදර ඉන්න දවස.හැමෝම පල්ලෙහාට ආවෙ කිව්වට තාම එක්කෙනෙක් නැ.අපේ කුක්සාන් තාම ඇදේ බුදී.

🐹 Good morning  tae yoongi යා

🐯Good morning hyung

යුන්ගීනම් couch එක උඩ තාම දපල බුදි.ටේහ්‍යුන් යුන්ගිගේ ඔලුවට ප්‍රහාරයක් එල්ල කලේ එයාව නැගිට්ටවන්න.

🐯නැගිටපන් බිලාලයෝ.Good morning කියපන් hyung ට

😺 ආව්....අහ් හියුන් good morning ..මේ එත් ඇයි ඔයා කොර ගහන්නෙ🤔

🐹අහ්ම්....ම් ....මේ.....නැ.....ම...මන්...

🐨ඊයෙ ජීනී bathroom එකේදී ලිස්සලා වැටුනනෙ.

යුන්ගියේ ඇස් වලින් ජින්ට කීයටවත් බේරෙන්න නැ.එයාව බේරගන්න නැම්ජූන් බොරුවක් කිව්වත් යුන්ගිගෙ ඇස් වලට අහු උනේ ජින්ගෙ බෙල්ලෙ තියෙන hiky එක.

😺පේනව පේනව වැටිච්ච පාර සැරටම වැදිලා වගේ නේ

🐹ම්...මේ...ඔව් නේ....රිදෙනව තාම

😺බෙල්ලත් තැලිලා රතු වෙලා හොද පාරක් වැදිලා වගේ😂ඒත් මට හිතා ගන්න බැරි ඇයි කිසිම තුවාලයක් නැත්තේ කියල

🐯😂😂😂😂

🐹මේ ...මේ..යාආආආ ඒව වැඩක් නැනෙ ඉන්නව මන් උදේට කන්න හදන් එන්නම්..😤

ජින් කේන්තියෙන් කොරත් ගගහා kitchen එකට ගියේ brakefast හදන්න.

🐨කේන්ති ගන්න එපා බබා මුන්ට පිස්සු

නැම්ජූන් ජින්ගේ කේන්තිය නිවන්න පිටිපස්සෙන් ඇවිත් back hug කලත් ජින්ගේ ප්‍රතිචාරය එච්චර හොද එකක් නම් උනේ නෑ

🐹යාආඅ ජූන් අයින් වෙනව...ආයි මට කොර ගහන්න බෑ....යනව එහාට සෝස් පෑන් එකෙන් කන්නෙ නැතිව උදේ පාන්දර😤

😺🐯 😂😂😂😂😂😂😂😂😂

අසරණ වූ නැම්ජූන් මූනත් බෙරි කරන් ඇවිල්ල couch එකෙන් ඉදගෙන lap එක අතට අරන් office එකේ files වගයක් බලන්න ගත්තා.ඔය අතරතුරේදී ගෙදර බෙල් එක එක දිගට නාද උනා.

din don.....

din don.....

din don.....

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now