ටේහ්යුන් හිටියෙ නාගෙන ඇවිල්ලා ඉනට towel එකත් ඇදගෙන closet එක ගාවට වෙලා රෑට අදින්න ඇවුමකුත් හොය හොය.එත් එක පාරටම කවුරු හරි දොර අරිනවා ඇහුන නිසා පිටිපස්ස බලද්දි දැක්කෙ ජන්කුක්ව
🐰ආආආආආආආආආආආආආආ
බලාපොරොත්තු නොවූ වෙලාවක බලාපොරොත්තු නොවුනු විදිහට ටේහ්යුන් ව දැක්ක නිසා ජන්කුක් හයියෙන් කෑ ගැහුවේ ටෙයියවත් බය කරල.ශනික ක්රියාත්මක වූ ටේහ්යුන් ඉක්මනට දොර ගාවට ගිහින් ජන්කුක් ගේ කට අතින් වහල එයාව බිත්තියට තියල හේත්තු කලේ දොරත් වහගෙන.
taehyung pov:
ආයිශ් මේ පොඩි එකා හින්දා දවසක මගේ කන් බෙරෙත් පැලෙනව....
ඇයි යකෝ දැක්ක වෙලේ ඉදන් යටි ගිරියෙක් කෑ ගහනව😒ටේහ්යුන් ජන්කුක් දිහා ටික වෙලාවක් බලන් ඉදල ජන්කුක් ව බය කරන්න ගැඹුරු කටහඬකින් කේන්තියක් මවා ගෙන කතා කලා
🐯තමුන් මොනවද මගේ කාමරේ ඉදන් කරන්නෙ?
ටේහ්යුන් ගේ හස්කි වොයිස් එක ඇහුන ගමන් ජන්කුක් ගැස්සුනා.ඒමයි කියල මෙයා සැලෙයිද?
🐰අජ්ඩීම්සද්ද්බෙම්.....අක්වොඩී....අඊඩ්
🐯මොකා?
එක පාරටම ජන්කුක් ටේහ්යුන් ගේ අත හැපුවේ තාමත් ටේහ්යුන් ජන්කුක් ගේ කට වහන් හිටිය හින්දා
🐯ආව්ව්ව්.....ඔය දත් දෙක ගලෝනව මන්
කේන්ති මූනක් මවාගෙන කිව්ව ටේහ්යුන් ජන්කුක් ගාවට අඩියක් ලං වුනේ ජන්කුක් ට උන්හිටි තැන් අමතක කරල
jungkook pov:
අනේ දෙවියනී....එයාගෙ Abs අමෝ ඒවා.six pack එයාගෙ ඇග කිරි පාටයි.මට ඒව අල්ලනමයි කියන්නෙ