23 🤍

555 75 2
                                    

A/N  කට්ටිය අහල තිබ්බා මේක werewolf story එකක්ද කියල.මොකද කලින් epsode එකේ කුකීගෙ ඇස් නිල් පාටට හැරුනු හින්ද. මේක werewolf එකක් නෙමේ.intro වල මන් දාලා තිබ්බා මෙයාලගෙ ලොකු රහසක් තියෙනව කියල.ඉතින් ඒකට අදාල දෙයක් ඒ

_________________________________________

ටේහ්‍යුන් ජන්කුක්ව bridel style එකට උස්සගෙන room එකට ගියේ rose තරහින් පුපුරද්දී

🌷ඌ කොහොමද මගෙ ඩැඩීඩෙ අත් දෙක උඩ ඉන්නෙ.😡බලාගෙන ඉන්නව ජන්කුක් තමුන්ට මන් කරන දේ.idiot

ටේහ්‍යුන් ජන්කුක් ව ඇද උඩින් තියල ජන්කුක්ගේ මූන දිහා බලන් හිටියා.ජන්කුක්ගේ මූනට වැටිලා තිබ්බ කෙස් රොදක් අරන් කන පිටිපස්සෙන් රැදෙව්ව

🐯ඔයා ගොඩක් ලස්සනයි හා පැටියෝ.නිදාගෙන ඉද්දි හරිම cute.තොල් දෙකත් උල් කරන්.ගිලින්න හිතෙනව.

ටික වෙලාවක් ජන්කුක්ගේ මූන දිහා බලන් ඉදලා ලයිට්ස් ඕෆ් කරල ටේහ්‍යුන් කාමරෙන් ගියා

_______________________________________

👹 ශිට් මොන මගුලක්ද පකෝ උබල මේ කරන්නෙ.

👤සො...සොරි බො...බොස්.. උන්ගෙ කට්ටියව අල්ල ගන්න එක ලේසි නැ.උන්...පාවල දෙන්නෙ නැ බොස්...

👹මට එ හුත්තවල් වලින් වැඩක් නැ.තොපිලට කිසි වැඩක් හරියට කර ගන්න බැ😡

බෝගම් වියරුවෙන් කෑ ගසමින් ඉදිරියෙන් ඉන්න එයාගේ සේවකයා දෙසට gun එක අරගෙන ලොඩ් කලේ මුන්ගෙන් තවත් වැඩන් නැ කියල හිතුන නිසා.

ඩෝං💥

පත්තු වූ වෙඩිල්ල සේවකයාගේ හිස පසාරු කරගෙන ගියා.

👹එන්න කියපන් එකිට😡

බොස්...මට කතා කලාද?

කලු පාට කොට ගවුමක් ඇදගෙන ආපු කෙල්ල කෙලිම්ම ගියේ බෝගම්ගේ ඔඩොක්කුවට.

👹ඔව් බේබි ඩෝල්ට දැන් තමා game එකට enter වෙන්න හොදම වෙලාව.

ඔඩොක්කුව උඩ ඉන්න කෙල්ලගෙ කිට ගවුම ඇතුලින් තම අත ඇතුලු කරපු බෝගම් සරාගී ලෙස මිමිණුවේ අනික් අතින් කෙල්ලගෙ පියයුරුද මිරිකමිනි.

ම්ම්ම්...අහ්..ඩැ...ඩැඩී...ඔයාට ඕන විදිහටම වැඩේ වෙයි.

👹good baby doll.ම්ම්ම්ම්..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now