06 🤍

612 86 5
                                    

Hope dance achedemy

hobi jungkook එක්ක ආවේ එයාගෙ achedemy එකට.

🐰ඉතින් අස්පයෝ උබට දැන් තාලෙකට අඩියක් වත් තියා ගන්න එම පුලුවන්ද😂

🦄 අනේ පලයන් හිකලනෝ😒මේම හිටියට මන් තමා korea වල best dancer 😉 jimin ගේ songs වලටත් perform කරන්නෙ මගේ achedemy එකේ අය තමා😏ගරු කරපන් මට

🐰ඉදකින් අස්පයෙක් ගිය උඩ😂
මේ කෝ ඔයි ජිමින්? මගේ චිමිනියව මට ගොඩාක් මතක් වෙනව😒

🦄උබ දන්නවනෙ බන් එයාට එහෙම ලේසියෙන් එලි බහින්න බැ කියල.අදත් shooting කිව්වා.හෙට මන් ඌ එක්ක එන්නම් උබලගේ දිහා

🐰 that ' s good

🦄 මේ...මේ ජ...ජන්කුක්...?

🐰මන් දන්නව උබ අහන්න යන එක.jihoo hyung ගැන නේ

🦄 හ්ම් 😞

🐰 ඉස්සරහට හොද දෙයක් වෙයි කියල උබ හිතපන්

🦄 serious නේද?🥺

හොබීගේ කදුලු පිරුනු ඇස් එක පාරට දිලිසෙනවා ජන්කුක් දැක්කෙ මේ ඇස් වල මොන තරම් නම් ආදරයක් තියෙනව කියල හිත හිත

🐰 ඔව්

🦄 හ්ම්.මෙ උබ jin hyung ට කිව්වෙ නැනෙ ආවා කියල.

🐰 නැ බන් මන් දැන් ගිහින් jin hyung ව suprice කලනව

සවස් වරුව ගෙවී ගියේ යහලුවන් දෙදෙනාගේ සිනා , විහිලු තහලු මැද.රෑ වෙනවත් එක්කම ජන්කුක් හොබීගෙන් සමුගත්තේ තමාගෙ එකම සහෝදරයා මුණ ගැසීමට නොයිවසිල්ලෙනි.

________________________________________

kim mansion

රෑ වෙනවාත් එක්කම kim mansion එක දෙදරන්න ගත්තේ දැන් පැයක් තිස්සෙ jin හැමෝටම කන්න එන්න කියල කතා කරන හින්දා.කට්ටියට ඒක ඇහුනේ නැත්තෙ ඒ වෙලේ හැමෝම හිටියේ නිද්ද රෑට harbor එකට එන නැව ගැන කතා කර කර

🐹 මිස්ටර් kim namjooooonnnn.........

😺 අන්න යමන් දැන්වත් පල්ලෙහාට

🐨යමන් යමන් යකෝ නැත්තන් අද රෑට වත් මට jinnie milky නැති වෙයි🥺

😺ඉදකින් කැලෑ සතා.තනිකඩ හින්දනේ මේ ඔක්කොම😒

විනාඩියක් වත් පරක්කු නොකර namjoon යි yoongi යි පල්ලෙහාට ආවෙ dineer එකට

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now