new one

675 84 26
                                    

මේ 👉👈

මේම කතාවක් ලිව්වොත් කියවනවද? හැබැයි දවසට පහලොස් දෙනෙක්වත් කමෙන්ට්ස් එක ගානේ හරි දාන්න ඕනි 😪 නැත්තම් මට කම්මැලී හිතෙනවා..

ලියන්න හදන කතාවේ සාරංශයක් හොදේ,

ඔන්න එකෝමත් එක කාලේක, ගමක ඉන්න උගත් පවුලකට විවාහ යෝජනාවක් එනවා. එයාලගේ අවුරුදු විසිදෙකක් වෙන දුවට තමා මේ යෝජනාව ගේන්නේ.

හැබැයි ඒ එක්කෙනෙක්ට විතරක් නෙවේ දෙන්නෙක්ට. එයාලා මේ යෝජනාව ගේන්නේ තමන්ගේ පුතාලා දෙන්නා එක්ක එකගෙයි කන්න. වලව් පැලැන්තියේ නිලමෙලා දෙන්නෙක්ගෙන් තමා මේ යෝජනාව එන්නේ. දේපල බෙදෙන එක නවත්වන්න තමා මේ යෝජනාව ගේන්නේ.

මුලින් මේකට ගෑබුලමයගෙ ගෙදරින් කැමති නොවුනත් යම්කිසි හේතු නිසා මේකට කැමතිවෙනවා. ඒත් මේකට ගෑනු ළමයගේ මල්ලි දැඩි ලෙස අකමැති වෙනවා. ඒත් එයාට කරන්න දෙයක් නැති කමට විවාහය සිද්ද වෙනවා.

විවාහ වෙලා මාස තුනක් විතර ගියපු තැන මල්ලි යනවා එයාගේ අක්කව බලන්න. අක්කලගේ ගෙදර ගියපු මල්ලි, අක්කා ඉන්න තත්වෙ දැකලා තීරනය කරනවා වලව්වේ නතර වෙන්න....

එතනින් තමා එයාලගේ කතාව පටන්ගන්නේ..... 👉👈

ඉතින් ඕකතමා සාරාංශේ . බැරිවෙලා මන් ඕක ලිව්වොත් කතාව මෙතන කියලා වැඩක් නෑනේ.

මන් කතාවට දාන්න හදපු නම තමා " එකගෙයි කෑම"..

* ඒවගේම මේක මුල ටික සාම්ප්‍රදායික වගේම මැද ඉදන් කතාව yizhan වෙන නිසා කොහොමත්ම කතාව ත්‍රීසම් වෙන්නේ නෑ හොදේ...

Non-fic විදිහට සිංහල නම් දැම්මට. හැම චරිතෙකටම මන් රූප දාන නිසා yizhan විදිහට මවාගන්න...


ඉතින් ඔයාලා කියවනවද?
මුලින් ඉල්ලුවා වගේ සහයෝගයකුත් දෙන්න පුලුවන්ද ?
🙄🙄🙄🙄🙄

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now