"එශාන් ! මෝ** වැඩි වෙලාද , හු*තෝ!"
"අඩෝ. සොරි බන්.සොරි මු තමා බන් ආවේ "
"යකෝ දොරවල් ඇරගෙන ග්‍රීස් යකා වගේ හෙලුවෙන් නටන් නැතුව ඔය දොරවල් වහගෙන ඕනේ මගුලක් නටා ගනිම් කෝ. වෙලාවට මන් ආවේ.. අම්මා එහෙම ආවනම් මොනවා හිතයිද''
"අඩෝ සොරි බන් , දන්නැද්ද චුට්ටක් කොල්ලොනේ "
"කොල්ලෝ . කොල්ලෝ ඉස්සර. දැන් වයසට ගැලපෙන විදිහට හැසිරියන්"
බලාපොරොත්තු නොවුන සිදුවීමකට මුහුන දීපු එශාන් දැනගෙන හිටියේ නෑ සවීන්ද්‍රට මේ දේවල් කොහොම පැහැදිලි කරලා එයා වැරදි නෑ කියලා ඔප්පු කරන්නද කියලා.
ඒ නිසාමයි දෙපාරක් හිතන්නැතුව එශාන් ඒ හැම දේකටම සහස්නව පටලවන්න උත්සහ කලේ. එයා ඉන්න කාමරේට කොහොමත් ආවේ සහස්න මිසක් එශාන් ගියා නෙවේනේ.
නොසැලකිලිමත්ව කාමරේ දොර ඇරපු සවීන්ද්‍ර හාමු ඒ නිමේෂයෙන්ම දොර වහගෙන කෑගහද්දී , මොහොතකට කලින් ගලවලා විසික් කරපු සාලුවම ඉක්මනට ඇදගත්ත එශාන් , සහස්නවත් අමතක කරලා කාමරෙන් එලියට ගියා.
ඒත් උනේ එශාන් පුදුම වෙන විදිහේ සිදු වීමක්. සවීන්ද්‍ර සහස්නව දැකලා තිබ්බේ නෑ. එශාන් හිතුවේ " සවීන්ද්‍ර , එශාන් එක්ක දැක්ක පිරිමි ළමයා , සහස්න නෙවේ කියලා" සවීන්ද්‍ර හිතන්නැති කියලා. ඒත් ඇයි සවීන්ද්‍ර ඇහුවෙවත් නැත්තේ ගමේ කොල්ලෝ කාමරේට දාගත්තේ ඇයි කියලවත්. සවීන්ද්‍ර , වෙන කාවවත් දැකලා නැතුව වත්ද ?
ටිකෙන් ටික එක එක විකාර එශාන්ගේ ඔලුවට එන්න ගත්තා. බැරි වෙලාවත් එශාන් බය වෙලාද? ඒත් මොකටද?"පාන්ශුකූලය දෙන්න හාමුදුරුවෝ තව ටිකකින් වලව්වට වඩිනවා කියපු සවීන්ද්‍ර , එශාන්ට ඇදුමක් දාගෙන පහලට එන්න කියලා ඊට එහා පැත්තෙන් තියන එයාලගෙ කාමරේට ගියා.
සිද්ද වෙච්ච දෙයට යටහත් පහත්ව සමාව ගත්තු එශානුත් ඒ එක්කම එයාගේ කාමරේ ඇතුලට ගිහින් දොර වහලා දැම්මා.
"අම්මෝ .. හුත්තෝ. මන් බය වුන තරමක්. සහස්න ඔය රෙද්ද අස්සෙන් එලියට වරෙන් නග්ගපු ඒ වා බස්සන්න. ඌට නෝට් වෙලා නෑ හිටියේ උබ කියලා"