විසිපස්වන කෝලහාලය / කෝලහාලවල අවසානය

917 159 77
                                    

"එශාන් !  මෝ** වැඩි වෙලාද , හු*තෝ!"

"අඩෝ. සොරි බන්.සොරි මු තමා බන් ආවේ "

"යකෝ දොරවල් ඇරගෙන ග්‍රීස් යකා වගේ හෙලුවෙන් නටන් නැතුව ඔය දොරවල් වහගෙන ඕනේ මගුලක් නටා ගනිම් කෝ. වෙලාවට මන් ආවේ.. අම්මා එහෙම ආවනම් මොනවා හිතයිද''

"අඩෝ සොරි බන් , දන්නැද්ද චුට්ටක් කොල්ලොනේ "

"කොල්ලෝ . කොල්ලෝ ඉස්සර. දැන් වයසට ගැලපෙන විදිහට හැසිරියන්"

බලාපොරොත්තු නොවුන සිදුවීමකට මුහුන දීපු එශාන් දැනගෙන හිටියේ නෑ සවීන්ද්‍රට මේ දේවල් කොහොම පැහැදිලි කරලා එයා වැරදි නෑ කියලා ඔප්පු කරන්නද කියලා.

ඒ නිසාමයි දෙපාරක් හිතන්නැතුව එශාන් ඒ හැම දේකටම සහස්නව පටලවන්න උත්සහ කලේ. එයා ඉන්න කාමරේට කොහොමත් ආවේ සහස්න මිසක් එශාන් ගියා නෙවේනේ.

නොසැලකිලිමත්ව කාමරේ දොර ඇරපු සවීන්ද්‍ර හාමු ඒ නිමේෂයෙන්ම දොර වහගෙන කෑගහද්දී  , මොහොතකට කලින් ගලවලා විසික් කරපු සාලුවම ඉක්මනට ඇදගත්ත එශාන් , සහස්නවත් අමතක කරලා කාමරෙන් එලියට ගියා.

ඒත් උනේ එශාන් පුදුම වෙන විදිහේ සිදු වීමක්. සවීන්ද්‍ර සහස්නව දැකලා තිබ්බේ නෑ. එශාන් හිතුවේ " සවීන්ද්‍ර , එශාන් එක්ක දැක්ක පිරිමි ළමයා , සහස්න නෙවේ කියලා" සවීන්ද්‍ර හිතන්නැති කියලා. ඒත් ඇයි සවීන්ද්‍ර ඇහුවෙවත් නැත්තේ ගමේ කොල්ලෝ කාමරේට දාගත්තේ ඇයි කියලවත්. සවීන්ද්‍ර , වෙන කාවවත් දැකලා නැතුව වත්ද ?
                      ටිකෙන් ටික එක එක විකාර එශාන්ගේ ඔලුවට එන්න ගත්තා. බැරි වෙලාවත් එශාන් බය වෙලාද? ඒත් මොකටද?

"පාන්ශුකූලය දෙන්න හාමුදුරුවෝ තව ටිකකින් වලව්වට වඩිනවා කියපු සවීන්ද්‍ර , එශාන්ට ඇදුමක් දාගෙන පහලට එන්න කියලා ඊට එහා පැත්තෙන් තියන එයාලගෙ කාමරේට ගියා.

සිද්ද වෙච්ච දෙයට යටහත් පහත්ව සමාව ගත්තු එශානුත් ඒ එක්කම එයාගේ කාමරේ ඇතුලට ගිහින් දොර වහලා දැම්මා.

"අම්මෝ .. හුත්තෝ. මන් බය වුන තරමක්. සහස්න ඔය රෙද්ද අස්සෙන් එලියට වරෙන්  නග්ගපු ඒ වා බස්සන්න. ඌට නෝට් වෙලා නෑ හිටියේ උබ කියලා"

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now