" Arhh drive slow !! ටේ ඔයාට මාව ඇහෙනවද ?? මෙච්චර ස්පීඩ් එකෙන් ඩයිව් කරන්න එපා කාර් එක හැප්පෙයි !! Tae I'm talking to you !! "
නාදුනන පිරිසක් ටේහ්යොන් සහ ජංකුක්වත් ෆලෝව් කරන්න ගත්තට පස්සේ ටේහ්යොන් ලෝනි ස්ට්රීට් එකකට කාර් එක හැරෙව්වා . ඒ පාර පුරාම තිබුනේ වංගු සහිත බෑවුම් පමණයි . ඩේගු ගැන ටේහ්යොන් හොදින් දන්න නිසා මේ වගේ පාරකට කාර් එක ඇතුල් කලත් ජංකුක් ගේ පපුව බයෙන් ගැහෙන්න ගත්තේ ටේහ්යොන් Hight speed කාර් එක ඩ්රයිව් කරන්න ගත් නිසා බව නම් නොරහසක් .
" Clam down Darling !! මං රේසර් කෙනෙක් ඔයාට ඒක අමතකද ?? So don't be afraid !! "
ටේහ්යොන් ඩ්රයිව් කරන අතරෙම එක අතක් ජංකුක් ගේ අතක් උඩින් තියලා කිව්වත් ජංකුක් ගේ හිතේ තිබුනු බය නම් නැති උනේ නැහැ . ටේහ්යොන් රේසින් ට්රැක් එකේදී මීටත් වඩා ස්පීඩ් එකෙන් ඩ්රයිව් කලත් ටේහ්යොන් ට කවදාවත් බයක් දැනිලා නැහැ මොකද රේසර් කෙනෙක් උනාම වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන එක . ඉතිම් ටේහ්යොන් හැම වෙලාවකම තමන්ව විශ්වාස කලා .
ඇක්ස්ලේටර් එක පාගපු ටේහ්යොන් ස්ටෙයාරින් වීල් එක දකුණට කපද්දි කාර් එක වංගුව ගාවින් දුමත් විහිදන ගමන් හැරවුනා . තමන්ව ෆලෝව් කරමින් සිටින කාර් එක තරමක් දුරින් හිටිය නිසාම ටේහ්යොන් ටිකක් කාර් එක ස්ලෝව් කරමින් ඔවුන්ට තමන්ට ලං වෙන්න ඉඩ කඩ සකසලා දුන්නා . ටේහ්යොන් ට ඕනේ උනේ ටිකක් සෙල්ලම් කරන්න ඒත් ජංකුක් ට ඕනේ උනේ ටේහ්යොන් ගේ ජීවිතේ බේර ගන්න .
" ටේ ස්ටොප් දිස් !! එයාලට අපිව මිස් වෙන්න චාන්ස් එක තියෙද්දි ඇයි ඔයා කාර් එක ස්ලෝව් කලේ ?? "
" ඔයාමනේ ඩාර්ලින් මට කිව්වේ ස්ලෝව් ඩ්රයිව් කරන්න කියලා !! "
" Arhhh fvcking idiot !! Tae your're such a assholes !! "
ජංකුක් ටේහ්යොන් ට කොච්චර කෑ ගැහුවත් ටේහ්යොන්ගේ මුහුණ පුරාම තිබුනේ නොමැකෙන සෙල්ලක්කාර සිනහවක් පමණයි . ආයෙම පිටු පසින් එන කලු පැහැති බෙන්ස් රථය ටේහ්යොන් ගේ කාර් එක ලං වෙද්දි ටේහ්යොන් ආයෙම ඇක්ස්ලේටර් එක පෑගුවා . මුලු පාර පුරාම තියෙන වංගු දකිද්දි ටේහ්යොන් ට දැනුනේ තමන් හරියට රේසින් ට්රැක් එකක ඩ්රයිව් කරනවා වගේ හුරු පුරුදු හැගීමක් .
STAI LEGGENDO
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊
Azioneගැලවීමක් නැති ඉනාවක් වගේ ටේහ්යොන් ගේ කෙලවරක් නැති ආදරේ ඇතුලේ ජංකුක් හැම වෙලාවෙම හිර උනා .... ⤊ 𝐒𝐦𝐮𝐭 21+ ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 ⤊ 𝐅𝐖𝐁 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚�...