නොදැනීම ටේහ්යොනුත් ජංකුකුත් ඩේගු ඉන්න අවසන් දවසත් උදා උනා . ඉතිම් ටේහ්යොන්ට ඕනේ උනා ඔවුන්ගේ ඩේගු ගමනේ අවසානය අමතක නොවන එකක් කර ගන්න . ඉතිම් ඒ නිසාම ටේහ්යොන් ජංකුක් සමග ඩේගු වල ඇති සුපිරිම ගණයේ නයිට් ක්ලබ් එකකට එන්න තීරණය කලා . ජංකුක් ක්ලබ් ගානේ යන්න අකමැති උනත් ටේහ්යොන් නිසාම ජංකුක් එයට කැමති වුනා .
ක්ලබ් එක ආපු හැටියෙම ටේහ්යොන් බාර් සයිඩ් එකට වත් නොයා VIP රූම් එකක් බුක් කර ගත්තා . කෙල්ලෝ කොල්ලෝ නිමක් නැතුව ගැවසෙන අස්සේ හිර වෙනවට වඩා ජංකුක් එක්ක නිදහසේ ඉන්න ටේහ්යොන් ආස කලා . ජංකුක් ගේ අතින් අල්ලා ගත් ටේහ්යොන් ජංකුක් සමගින්ම රූම් එකට ඇතුලු උනේ ඔවුන්ගේ සිනහා හඩින් මුලු කාමරයම පිරෙන්න සලස්වමින් .
" I feel like my everything is you darling !! "
ටේහ්යොන් ජංකුක් ගේ බද වටා තමන්ගේ අත් යවා ගනිමින් ජංකුක් ව තමන්ට තුරුලු කර ගද්දි ටේහ්යොන් ගේ තොල් මතින් ඉක්මන් හාදුවක් ජංකුක් තැවරුවා .
" I feel it too !! "
ජංකුක් ටේහ්යොන් ගේ කන් පෙති අතරට මුමුණද්දි ටේහ්යොන් ජංකුක් ව තමන්ගේ තුරුලෙන් ඈත් නොකරම රූම් එක ඇතුලට ඇවිත් රූම් එකේ කොනෙහි තිබුනු සෝෆාවෙන් වාඩි උනේ ජංකුක් ව තමන්ගේ පපුවට නතු කර ගනිමින් . ටේහ්යොන් ගේ පපුව මතින් ජංකුක් තමන්ගේ ඔලුව තියා ගනිද්දි ජංකුක් ගේ නලල මතින් හාදුවක් තැවරූ ටේහ්යොන් ජංකුක් ගේ ඉන වටා තමන්ගේ අත් හොවා ගත්තා .
" අපි ගේම් එකක් ප්ලේ කරමුද ඩාර්ලින් "
" හ්ම් !! "
ටේහ්යොන් ගේ පපුව පුරා තමන්ගේ ඇගිල්ලකින් රවා මවන අතරෙම ජංකුක් ටේහ්යොන් දිහා බැලුවා . සෝෆා එක ගාවම තියෙන මිනි ටේබල් එක උඩ දැනට මත් වයින් වලින් පුරවා තිබුනු වයින් වීදුරුව තමන්ගේ ඇගිලි අතරේ රදවා ගත් ටේහ්යොන් වයින් උගුරකින් තමන්ගේ තොල් තෙමා ගත්තා . ටේහ්යොන් ආසයි වයින් වලින් තමන්ට ලැබෙන රෝමාන්තික මත් කර වන හැගීම් වලට .
" Truth or Dare !! "
" Always dare !! "
ටේහ්යොන් ඇසූ දෙයට ජංකුක් ඒ සැනින්ම පිළිතුරු දෙද්දි ටේහ්යොන් ගේ තොල් අතර සෙල්ලක්කාර සිනහවක් ඇදුනා . තමන් බලාපොරොත්තු උනු දෙයම ජංකුක් ගෙන් ලැබෙද්දි ටේහ්යොන් ඕනවටත් වඩා එයින් සෑහුනා . වයින් වීදුරුව නිහඩව හිස් කර දැමූ ටේහ්යොන් ටොක් හඩක් නංවමින් හිස් උනු වයින් වීදුරුව ටේබල් එක මතින් තබද්දි ජංකුක් ටේහ්යොන් දිහා හරි වුවමනාවෙන් බලන් හිටියා .
YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊
Actionගැලවීමක් නැති ඉනාවක් වගේ ටේහ්යොන් ගේ කෙලවරක් නැති ආදරේ ඇතුලේ ජංකුක් හැම වෙලාවෙම හිර උනා .... ⤊ 𝐒𝐦𝐮𝐭 21+ ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 ⤊ 𝐅𝐖𝐁 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚�...