5️⃣7️⃣👀

630 129 125
                                    

When Sadew said :

මගේ සඳූ හරි ලස්සනයිනේ..🥺💞


"සඳූ අන්න...!!! "



" මට පේන්නෑ මඟුල..!!"


" ආහ් ආහ් ඒමත ඔවා..! "


" උන්ට පාඩුවේ ඉන්න දීපන්කෝ චූටී...!! "





සඳූ මගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා පස්සට ගත්තා..  එහෙම කෝමත පාඩුවේ ඉන්න දෙන්නෙ... මිනයි ඕශියි ප්‍රයිමරි එක පැත්තෙන් තියෙන කන්දේ අත් දෙකත් අල්ලගෙන මොනවද කතා කරනවා... දැන් ටිකකට කලින් මිනා අරූගේ මූනේ හිටපු ක්ශුද්‍ර ජීවියෙකුත් අයින් කරා.. පුහ්.. මායි සඳූයි මේ බලාගෙන ඉන්නේ... නෑ මන් විතරයි සඳූ බලන්නෑ එයා මන් ළගම අත් දෙකත් බැදගෙන ඉන්නවා.. ලොකූගේ රං  මේ හොඳට ඇහැ දාගෙන ඉන්නවා මිනාට අතවරයක් වෙයිද ඕශිට අතවරයක් වෙයිත කියලා.. මිනාට උනාට පස්නයක් මේ ලොකූගේ රංට නෑ සමන්ත..ඒත් අර මගේ ඕශි කෑල්ලට එහෙම උනොත්.. සඳූ කියන්න වගේ කෙළිනවා පගයට..!!!









" චූටී..... !! ඕවා මගේ දරුවට හොඳ නෑ.... "






මන් ආයේ ගහ අස්සෙන් අරුන් දිහා බලද්දි සදැස් මගේ පස්සට අත දිගෑරලා පාරක් ගහන ගමන් කියද්දි මන් හැරිලා ඔරවලා බැලුවා... ඊයේ ලොකු අම්මටත් මේ ගොපලු යකා ඔය දරුවගේ සීන් එක කියන්න හැදුවා... මට තේරෙනවා ලොකූගේ රන් ඩිංග අරගත්ත නරකම රෝන්ග් කෝල් එක තමයි බූල්ට අරන් තියෙන්නේ කියලා... ආයේ විස්කි නෙවි අමුවෙන් ගල් අරක්කු බෝතලයක් ගැහුවත් මන් ෆෝන් එකක් ළගට යන්නෑ..!! ඇත්තමයි අමන්ත උබේ කෑල්ල පල්ලා... දෙයියනේ සමන්ත ලොකූගේ රං ඩිංගගේ විස්කිබෝතලේ කතා වස්ථුව...!!



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now