අටවන දිගහැරුම

95 23 7
                                    

ජන්ග්කුක්ට ආයි සිහිය එනකොට එයාහේ මේ ආත්මේ හැමදේම මතක් වෙලා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක්ට ආයි සිහිය එනකොට එයාහේ මේ ආත්මේ හැමදේම මතක් වෙලා තිබ්බා..ජියෝන් ජන්ග්කුක් වයස අවුරුදු පහලොවක ලොකු දේපලක් එක්ක අනාථ උන පුංචි කොල්ලෙක්...ජන්ග්කුක්ගේ අම්මායි තාත්තායි දෙන්නාම ඇක්සිඩන්ට් එකකින් නැති වෙනකොට ජන්ග්කුක් ලොකු බංගලාවක තනි උනා..ජන්ග්කුක් හිටියේ තනිවෙලා...ජන්ග්කුක්ට දැනුනා ලොකු පාලුවක්..මූසලකමක්...ජිවිතේ ගැන ජන්ග්කුක්ට කලකිරිලයි හිටියේ..

ඒ නිසාම පුංචි ජන්ග්කුක් ඕන උනා මේ ජිවිතේ අතාරින්න..ජන්ග්කුක් තීරණය කරා එයාගේ අම්මයි අප්පායි ලගට යන්න..

ඉතින් ජන්ග්කුක් මැරෙන්න කියලා හිතාගෙන පැන්නේ ටේහ්‍යුන්ගේ කාර් එකට...ඒත් ජන්ග්කුක්ගේ වාසනාවට ටේහ්‍යුන්ට පුලුවන් උනා ජන්ග්කුක්ට ලොකු අනතුරක් නොවී එයාව බේරගන්න..

" මැරිලා ගියා නම් එකක් !! "

හැම මතකයක් එක්කම ඇස් ඇරපු ජන්ග්කුක් හිමීට මිමිනුවා..ජන්ග්කුක්ට එපා වෙලා මේ විකාර ජීවිතේ...ඒත් ජන්ග්කුක් ජීවත් වෙන්න ඕන !!

ටේහ්‍යුන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන !!

මේක ජන්ග්කුක්ගේ අවසන් අවස්ථාව ටේහ්‍යුන්ගේ ජිවිතේ බේරගන්න..

ටේහ්‍යුන්ට ඔහුට අයිති නැති උනත් ටේහ්‍යුන්ගේ ජිවිතේ බේරගන්න ඕන..ඇත්ත, ආදරේ කියන්නේ ලබා ගැනීමම නෙමෙයි..

ඉතින් ජන්ග්කුක් තීරණය කරා තාත්තා නැතිවෙනකොට මග නතර උන හැමදේම ආයි මුල ඉදන් පටන් ගන්න...මොකද ටේහ්‍යුන් වගේ කෙනෙක්ව ආරක්ෂා කරන්න ජන්ග්කුක්ට සල්ලී ඕන...

ජන්ග්කුක් ආයි ජියෝන් එන්ටර්ටේට්ම්න්ට් එක පටන් ගත්තා...ඉස්කෝලේ යන ගමන්ම ජන්ග්කුක්ට කඩා වැටුන entertainment එක ආයි නැගිට්ටවන්න පුලුවන් උනා...අවුරුදු පහක් ඇතුලත ජන්ග්කුක් කොරියාවේ හොදම entertainment අතරට ආවා...ලාබාලතම ceo විදියට...ජන්ග්කුක් දෙවියන්ට ස්තූති කරා ඒ වෙනකම් ටේහ්‍යුන්ගේ ජිවිතේට හානියක් නොකලට...නෑ ඇත්තටම ජන්ග්කුක් ඒ වෙනකම් එයාට පුලුවන් හැම දේකින්ම ටේහ්‍යුන්ව ඈත ඉදන් ආරක්ෂා කරා..ජන්ග්කුක් තාත්තාගේ සල්ලි පාවිච්චි කලේ ටේහ්‍යුන්ගේ ජිවීතෙට එන තර්ජන නැති කරන්න විතරමයි...ජන්ග්කුක්ට කියලා එයා කිසිම දෙයක් කරේ නෑ..

ඍthu | TK | CompletedWhere stories live. Discover now