ඇඩුවේ නැ කියලා හිතනවා ඒක සංවේදී විදිහට ලිවේ නැ මම.. ඉතින් අවසානේ ගැන සැටිස් නැත්තනම් 🥲ඒත් මටත් කරන්න දෙයක් නැ. මට කතාවෙන් කියන්න ඕනි උනේ ලංකවේ LGBTQ ආකල්ප වල තත්ත්වය.. දැන් නම් ටිකක් විතර හොද වීගෙන එනවා ඒත් හොදම නැ. ඉතින් ඒක ගැන කියන ඒක තමා මගේ අරමුන උනේ ඉතින් ඒක මම කළා කියල හිතනවා.. ඉතින් මෙච්චර කල් මේකත් එක්ක රැදිලා හිටිය හැමෝටම හුගාක් තැනක් යු කියලා කියනව හැම කමෙන්ට් එකකටම හැම වෝට් එකකටම හැම විව් එකකටම හුගාක් තැන්ක්ස්..චිත්ර ඇදල දුන්න කොටි පැටිය ටත් අනික් නංගටටත් තැන්ක්ස්.. කම්මැලි හිතෙද්දි update දිප්පආන් කීව හැමෝටමත් හුගාක් තැන්කු.. වැරදි තිබ්බොත් සමාවෙන්ඩො.. ඔහේ දැනෙන විදිහට ලිවේ ඉතින් 🥲ඉතින් ඒනම් මම නවතිනවා මෙතනින්.. LGBTQ ඇයට අපහස කරන්න එපා කියලා අයෙත් කියනව.. ඒනම් හැමෝටම තැන්කු ආදරෙයි bye🤭✨️💛
2024/03/12 පාන්දර 3.32ට මේක දාන්නේ කතාව ලියල අවුරුදු දෙකක් වෙන්නත් ලං උනාම දාන්නේ එත් කමක් නැ මේක පොඩ්ඩක් කියෝලාම ඉන්නකෝ නැතනම් මට හරි නැ
මේක අපේ හොදම gl auothr AlyssaStanz ගෙ අදහසක්.. ඉතින් මම කතාවේ එම දෙයක් ලිවට ඒක සැබෑ ජිවිතේට කලවම් කරගන්න යන්න එපා. ජිවිතයක් සෑහෙන්න වටිනවා.. අපි මිනිස් ජිවිතයක් ලබන්නේ කල්ප ගානක් දුක් විදලා කියලා බුදුහාමුදුරුවෝත් කීවා. මිනිස්සු ලක්ෂ අටක් ලෝකේ හිටියට එකෙන් කියන්නේ නැ අපිට අවස්ථාක් තියෙනවා කියලා. බැරි බැරි ගාතේ වෙන්ටිලෙටර් මැෂින් එකකට හරි වෙලා පන අදින ඒක හොදය් මැරිලා සතෙක් වෙනවට වඩා.
කල්පනා කරලා බලන්න මිනිස්සු මිලියන අටය් එත් සත්තු කොච්චර ඉන්නවද.. කුරුමිනියයෝ ගත්තොත් කොච්චර ඉන්න්ව්ඩ්, කුරුල්ලෝ, සර්පයෝ එකෙක් තිරිසන්නු අපිට නොපෙනෙන පෙරේත එවුනුත් ඇති මේ ලෝකේ ඔයා දැක්කේ නැ කියන එකෙන් අදහස් කරන්නේ එම දේවල් ලෝකේ නැ කියන ඒක නෙවේනේ.. ඉතින් ඔයා වටිනවා ඔයා කියලා ලෝකෙට ඉන්නේ ඒකය්.. ඒ නිසා ජිවත් වෙන්න ඔයා වෙනුවෙන්.. ආදරේ කරන්න ඔයාටම.. ඔයාගේ අඩුපාඩු වලදි දුක් වෙනවා වෙනුවට ඔයා ඔයාටම මොටිවේෂන් දෙන්න.. කවුරුත් අමුතුවෙන් ඇවිත් දෙනකන් ඉන්න කෙනෙක් වෙන්නෙපා.. අමාරු කාලවල් එඉ එත් ඒවත් වැස්ස වගේ.. සදාකාලික නැ. ඉතින් කවදා හරි ඉර පායනවා.. අන්න එදාට ඒ ලස්සන ඉර බලන්න ඔයත් මේ ලෝකේ ඉන්නම ඕනී.
නයෝ
YOU ARE READING
🦋රන් සමනල්ලු🦋 (Completed )
FanfictionCompleted story GL සමලිංගිකත්වය කියන්නේ වැරදි දෙයක්ද.ඒම වෙන්න පුලුවන්ද.මේ ලෝකෙ ගැහැනු පිරිමි විතරක් නෙමෙයි ඒ දෙකටම අයත් වෙන අයත් ඉන්නවා ඒකට හේතුව එයාලගේ වැරැද්දද???? . . නැ . . ජානයි හෝමෝන වලයි බලපැම... . එතකොට එයාලට සමලිංගික හෝ නපුංසක යැයි කියමින්...