අහල්ය රිෂ්වි ෆ්රනෑන්ඩෝ
වයස අවුරුදු 27
එකපාරක් එයාගේ තාත්තාට විරුද්ධ වෙලා බලන්න;
සමහරවිට ඔයාට ආයේ උඩට ගන්න හුස්මක් ඉතුරු නොවෙන්න පුළුවන්!!
ජිවිතේට එකපාරක් ලැබෙන්න ඕනි හැම හැගීමක්ම බල්ලා ගානට දාපු රිශ්වි දවසක ඇත්තටම ඒ ගැහීම් එක්කම හිර උනොත්??
ඇත්තටම පේන්න ඕනි පැත්ත එයාට දවසක පෙනුනොත්??සත්විරු කේශ්වි ෆ්රනෑන්ඩෝ
වයස අවුරුදු 27
අයියා වෙනුවෙන්ම කැපවෙන ජීවිතයක්,ලේ පිපාසිත මෘගයෙක්!!
තාත්තා තරම් කෙනෙක් නැති කළහකාරී චරිතයක්!!නිතරම සැහැල්ලුවෙන් ඉන්න ටිකක් පණ්ඩිත කේස් එකක්,කේස් එක ෆයිල් කරලා බලන්න...ගැලවෙන්නම බැරිවෙයි!!දම්යුරු සන්හිත් විජේසූරිය
වයස අවුරුදු 26
ඒක නීතියම වෙන්න පුළුවන් සමහරවිට නොවෙන්නත් පුළුවන්;
හැබැයි කාකි ඇදුමට උසස් කිසිම දෙයක් නෑ!!
YOU ARE READING
රිශ්වි
Fanfictionසෙල්ලම් කරලා දිනන කෙනෙක් දැකලා ඇති, මේ රිශ්වි සෙල්ලම් කරන්න දීලා දිනන කෙනෙක්!!.. විශ්වාස නැද්ද?? බලාගෙන ඉන්න!! වැරැද්දක් කරානේ, අනිවාර්යයෙන් විදවනවා!! taekook nonfiction