4

32 3 0
                                    

-ඔක්සිජන් හිරවෙන හාදුවක්-

ප්‍රේමයට නිර්වචන දෙන කෝටියක් අස්සේ
හාදුවලට නිර්වචන දෙන උන්ද අප්‍රමාණයි!

ඒත් ඉතින් එක එකා කියනවා වගේ,
පෙලක් උන් ලියනවා වගේ,
එකපාරක් ලංවෙලා ඈත් වෙන්න පුලුවන් තාලේ දෙයක් නම් තොල් කියන්නේ.....

නෑ එහෙම නෑ...!

එකපාරක් ලන් උනාම සියපාරක් ලන්වෙන්නම ලෝබ හිතෙන හරි සංවේදි තැනක් තමා තොල් කියන්නේ....!!!

සුදූට,

ඔක්සිජන් හිරවෙන හාදුවක්
හැමෝටම නෑ,ඒවගෙ අතිශය ඉමෙජන්සි මොහොතක්
දවස අවසානේ සමුගැනීමේ හාදුවක්
හොයාගන්නම අමාරු තාලේ අමුතු ටේස්ට් එකක්...!

-ඔයාගේ පිස්සු කෙල්ල...

My Dear,Moon!Where stories live. Discover now