Chapter 10

277 57 14
                                    

සැ: යු : ක්‍රිකට් ගැන මෙලෝ මලදානයක් නොදන්න මන් දැන් ක්‍රිකට් මැට්ච් එකක් ගැන ලියන්න හදන්නේ..ඒ නිසා වැරදීම් වෙන්න පුළුවන්..😪 වැරදීම් තිබ්බොත් ඒවා හදාගන්න මට කියන්න ලමයි...🥺

මේක හරියට ලියන්න ඕන නිසා හම්බුන චාන්ස් එකෙන් මන් මගේ මනුස්පයවත් ඇදගෙන යාන්තම් ශ්‍රි ලංකන් මැට්ච් එකක් බලන්න ගියා..ඒත් ඒකෙයි බිග්මැච් වලයි වෙනස් වෙන්න පුලුවන්..මන් මලාට බිග්මැච් එකක් බලලා නෑ දෙයියනේ 😪

දන්න ඒවා පටලවලා ලියන්නේ හොදේ...තරහවෙන්න එපා වැරදීම් තිබ්බොත් 🥺❤️

............................................♡..................................

.

අවුරුද්දකට පස්සේ හැමෝම බලන් හිටපු බිග්මැච් සීසන් එක පටන් ගත්තේ හැමෝගෙම ප්‍රීතිඝෝෂා මැද්දෙමයි..ටීම් දෙක ග්‍රවුන්ඩ් එක ලගට එනකොට ඕඩියන්ස් එක දෙපැත්තකට බෙදිලා ඉස්කෝලවල් දෙකට චියර්ස් කරේ යුද්දයකට වගේ..හැමපාරම වගේ කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුව බිග්මැච් බලන්න එනකොට ඉතින් එතනින් සමහරක් අය නම් ගියේ සුපුරුදු පරිදි ලස්සන කෙල්ලෙක්ව සෙට් කරගන්න..ඉතින් ඒ වගේ අය දෙපැත්තෙන් කාටවත්ම චියර් කරේ නෑ..

" අර මොකද බන් අර කුක්කා දකින දකින සැරේ උබට රවන්නේ ?? එදා හිනා වෙලා හිටියානේ.."

බිග්මැට්ච් පටන් ගන්න ග්‍රවුන්ඩ් එකට ආවත් හරි ටේහ්‍යුන්ට රවන ජන්ග්කුක් දිහා පුදුමෙන් බලන් හොබි අහනකොට ටේහ්‍යුන් උරහිස් හැකුලුවා..එයාටත් ඇත්තටම හිතාගන්න බෑ ජන්ග්කුක්ගේ වෙස් පෙරලෙන්න හේතුව මොකක්ද කියලා..

" අනේ මන්දා බන් !! "

ටේහ්‍යුන් ඉතින් කොහේ දැනගන්න ද ජන්ග්කුක් රවන්නේ ලැජ්ජාවට කියලා..එදා ටේහ්‍යුන්ට දුන්න කිස් එක නිසා ජන්ග්කුක්ට ටේහ්‍යුන්ට මුන දෙන්න ලැජ්ජ නිසායි ජන්ග්කුක් ටේහ්‍යුන් දකින දකින සැරේට රවන්නේ..ජන්ග්කුක් කොහොමත් ටේහ්‍යුන් එක්ක කලින් ඉදන් හිටියේ තරහෙන් නිසා අනිත් අයට නම් ඒ ගැන ගානක් උනේ නෑ...

" ඒක නෙමෙයි..උබේ කකුල තාම ඉදිමිලා නේද ?? "

ඉදිමුන කකුල වටේට රෙදි කෑල්ලක් ඔතන ටේහ්‍යුන්ගේන් හොබි අහනකොට ටේහ්‍යුන් හොබීට පොඩි හිනාවක් දුන්නා..

You Are MY ENEMY || TK Where stories live. Discover now