woofycutie

I think you'd like this story: "MY SUNFLOWER " by gulugulusara1234 on Wattpad https://www.wattpad.com/story/370643713?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=woofycutie
          	
          	මගේ බෙස්ටිගේ කතාව..එයාට සපෝර්ට් කරන්න........එයාගේ පලවෙනි කතාව මේ.....
          	
මම ලියපු කතා වලින් ඔයාලා ආසම කතාව මොකක්ද ??????? 
          
          මම ඇහුවේ complete කරලා ඉවර කරපු කතා?
          
          ,comment වලින් කියන්න 

woofycutie

යාලුවනේ....My step father කතාව ඉවර බව ඇත්ත...ඒත් කැමති නම් මට ඒක continue කරන්න පුලුවන්....මං ලග හොද අදහස් එහෙම ටිකක් තියෙනවා....මොකද කියන්නේ????
          
          ප්‍රොමිස් වෙන්නම්...එන්ඩින්ග් එක සෑඩ් වෙන්නේ නෑ කියලා 
          
          මේක හැපි එන්ඩින්ග් 
          
          මොකද කියන්නේ?????
          
          ඔයාලගේ අදහස් comment වලින් කියන්න 

KushaniUpeksha

@woofycutie එහෙනම් එච්චරයි ❤️
Reply

woofycutie

Three detectives season 2 එක වැඩි දෙනාගේ ඉල්ලිම මත දෙන්න හිතුවා....
          
          Meet you again කියන්නේ ඒක.....බලන්න...මගේ account eke කතාව ඇති....තාම introduction එක විතරයි දැම්මේ