Gsdwdff45

අක්කේ carnation update එකක් දෙන්නකෝ පුලුවන්නම් 
          අපි අසාවෙන් බලාන ඉන්නවා 
          ආදරෙයි හී හී

qnikini

@Gsdwdff45 ආනේ කානේශන් කොලුවෝ. ♥️
Reply

Gsdwdff45

@Gsdwdff45 කානේශන් කොල්ලා අනේ 
            වැඩ ටික එහෙම හොදට කරගන්න 
            වෙලාවක් තිබුනොත් කතාවත් දෙන්න❤❤❤
            ආදරෙයි හී හී
Reply

qnikini

@Gsdwdff45 ආනේ මගේ කානේශන් කෙල්ල. ඉක්මනින් දෙන්නම්. 
Reply

KMJlovesKookliet

මට ඇත්තටම කියන්න ඕනි wattpad එකේ මං පළවෙනියටම දැක්ක සිංහල bl එක අර from afar එක. ඊටපස්සෙ මං සිංහල bl ගොඩාක් කියෙව්වා, අන්තිමට එකක් ලියන්නත් ගත්තා. ඒත් තාමත් ඒකෙ 1st chapter එක විතරයි. අප්ඩේට් කරන්නෙ නැද්ද ඉතිම්? 

KMJlovesKookliet

@QNIKI1 ඔව් අඩුයි තමා. ඒත් fan base එකක් හැදුනොත් එයාලා එකදිගට ම කියවනවා. ඒනිසා අප්ඩේට් කරන්න. ❤️
Reply

qnikini

@KMJlovesKookliet අනේ  අප්ඩේට් කරන්න ඕනි ඉතිම්. මං හිතුවෙ සිංහල කතා කියවන්න වැඩිය කවුරුත් නැති නිසා මගේ අනිත් එකව්න්ට් එක නම් අප්ඩේට් කලා. ඉක්මනට අප්ඩේට් කරන්නං 
Reply

Gsdwdff45

Akki oyage කානේශන් kathawa hugak lassanai kiyawagena yanakota nawaththanna hithenne naa anee ikmanata update ekak dennakoo

Gsdwdff45

@Gsdwdff45 adarei akkiyoo❤❤
Reply

qnikini

@Gsdwdff45 Godak Sthuthi lamayo  ikmanin dennam 
Reply