ja-n-je23

          	https://www.wattpad.com/1449061222?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ja-n-je23
          	
          	කඩදාසි ඔරු 
          	॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰
          	
          	" වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්..
          	වැහි ලිහිණියෝ වැහි අරන්...
          	දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින්..
          	කඩදාසි ඔරු තනි වුනා...
          	වැහි නැතිව මග තනි වුනා..."
          	
          	මං ලියන අලුත් bl එකක්. 
          	ලොකුවට අදින්න යන්නෑ short and sweet type එකට යන්නෙ ...
          	mood fix කරගන්නත් එක්ක ලියන්නෙ .
          	කැමති අය එකතු වෙන්න....
          	මේක ඉක්මනට ම complete වෙනවා 
          	
          	කතාව ගැන කිව්වොත් ඒක අහම්බකාරක ආදරයක්...
          	අවසානය ගැන දැන්ම අහන්න එපා ...
          	 #janje
          	

ja-n-je23

          https://www.wattpad.com/1449061222?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ja-n-je23
          
          කඩදාසි ඔරු 
          ॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰॰
          
          " වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්..
          වැහි ලිහිණියෝ වැහි අරන්...
          දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින්..
          කඩදාසි ඔරු තනි වුනා...
          වැහි නැතිව මග තනි වුනා..."
          
          මං ලියන අලුත් bl එකක්. 
          ලොකුවට අදින්න යන්නෑ short and sweet type එකට යන්නෙ ...
          mood fix කරගන්නත් එක්ක ලියන්නෙ .
          කැමති අය එකතු වෙන්න....
          මේක ඉක්මනට ම complete වෙනවා 
          
          කතාව ගැන කිව්වොත් ඒක අහම්බකාරක ආදරයක්...
          අවසානය ගැන දැන්ම අහන්න එපා ...
           #janje
          

ja-n-je23

hii sweet hearts 
          
          ඇත්තටම මේක ලියන්නෙ ඔයාලගෙන් සමාව ඉල්ලන්න.මට හරියට එක story එහෙකවත් පහුගිය ටිකෙ update දීගන්න බැරි වුනා .
          ඇත්තටම හිතල ම මගෑරියා නෙවෙයි. 
          මට එකපාරටම school, clz පටන්  ගත්ත ගමන් ඒ වැඩත් එක්ක මේ stories එක්ක තියෙන වැඩ හරියට mange කරගන්න බැරි වුනා .මම පුලුවන් උපරිම උත්සාහයක් දෙනවා ඉක්මනට අවාරයේ සකුරා , love letters, හිම්මත්පූර්,endless love complete කරන්න. 
          
          ඒ වගේම මගේ තව අලුත් වැඩ දෙකක් ඉක්මනට publishe කරනවා. 
          එකක් නම් දින සටහන් එකතුවක්. අනික මම කියවන පොත් ගැන ලියල තියෙන review වගේ සටහන් එකතුවක්...
          
          ඉතින් ඇත්තටම මට සමා වෙන්න. පුලුවන් ඉක්මනට එන්නම්. 
          ගොඩක් ආදරෙයි මං වෙනුවෙන් දෙන ආදරයට ,වටිනාකමට ...
          
          
          මං ජැන්ජේ 
          ❤

WaruniWaruni5

@ja-n-je23 ❤️❤️❤️❤️
Reply

Nisandi_Winchester

අප්ඩේටුවක් දීපම්...දැන් ඇඩ්‍රස් එකත් දන්න නිසා ගෙදරට ඇවිත් ගහල යනව හරිද... දුස්ට ලමයා.. ආදරෙයි.. 

Nisandi_Winchester

@ja-n-je23 ගුටි නොකා ක්තා ටික ලියම්න සුතූ
Reply

ja-n-je23

@Nisandi_Winchester ඉල්ලන් කෑම 
Reply

ja-n-je23

Watpadd අවුලක් ගිහිල්ලා ලමයිනෙ. මට niduk update කරපු episode එක මුකුත් පෙන්නන්නෑ. 
          කතාව publishe කරගත්තෙත් හෙන අමාරුවෙන්. 
          ඔයාලට niduk  episode 22 කියවන්න පුලුවන් ද 
          අප්පා...

digdog96

@ja-n-je23 oo matath mulin penune ne. Appa eka close krla aya open krla story eka balapuwama penuna
Reply