_Taekookie_Moon_

ʜᴀᴘᴘʏ 11ᴛʜ ᴀɴɴɪᴠᴇʀsᴀʀʏ ʙᴛs ❤ ɢʀᴇᴀᴛᴇsᴛ ᴍᴇᴇᴛ ɪɴ ᴍʏ ʟɪғᴇ... ᴍʏ ʜᴀᴘᴘʏ ᴘʟᴀᴄᴇ... ᴍʏ ᴘᴀɪɴᴋɪʟʟᴇʀs... ᴍʏ ʙᴇʟᴏᴠᴇᴅ sᴇᴠᴇɴ ɪs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤ ᴛʜᴀɴᴋs ғᴏʀ ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ʏᴏᴜ ɢᴀᴠᴇ ᴍᴇ❤

RandikaUshani

@_Taekookie_Moon_ same to you sweety ❤️❤️
Reply

_Taekookie_Moon_

ʜᴀᴘᴘʏ 11ᴛʜ ᴀɴɴɪᴠᴇʀsᴀʀʏ ʙᴛs ❤ ɢʀᴇᴀᴛᴇsᴛ ᴍᴇᴇᴛ ɪɴ ᴍʏ ʟɪғᴇ... ᴍʏ ʜᴀᴘᴘʏ ᴘʟᴀᴄᴇ... ᴍʏ ᴘᴀɪɴᴋɪʟʟᴇʀs... ᴍʏ ʙᴇʟᴏᴠᴇᴅ sᴇᴠᴇɴ ɪs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤ ᴛʜᴀɴᴋs ғᴏʀ ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ʏᴏᴜ ɢᴀᴠᴇ ᴍᴇ❤

RandikaUshani

@_Taekookie_Moon_ same to you sweety ❤️❤️
Reply

_Taekookie_Moon_

ඔන්න අාවා අායෙම ගමේ කතාව අරන්... ❤
          I just published "15 වන පරිච්ඡේදය... [ මගේ විතරමයි ]" of my story "• PINNA MALE • || ᴛᴋ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ ". https://www.wattpad.com/1452684599?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Taekookie_Moon_

_Taekookie_Moon_

පින්න මලේ ටයිප් කරල ඉවර කරගන්න බැරි උනා... #මූඩ්එකටකෙලඋනාහෙහෙ
          හෙට දෙන්නම් අනිවාර්යයෙන්ම... දැන් දොයියන්න ලමයි ❤
          
          අා කියන්ඩ හිටියේ... 
             වුබලා හිතන් ඉන්නෙ මං සෑඩ් එන්ඩිං කුයින් කියලත බොලව් ( ඉනට අත් දෙක තියන් රවාගෙන ඉන්න තට්ට මිනිහගේ ස්ටිකර් එක) 
          
             අායෙනම් කල්පෙකට සෑඩ් එන්ඩිං ලියන්නෑමයි අම්මපා! #පින්නමලේහැපියකොව් ( ͡°Ĺ̯ ͡° )
          
             වැදගත්ම දේ මම කවදාවත් ටේකුක් යීසෑන් තියා වෙන කිසිම ශිප් එකක් අරන් ලියන කතා සෑඩ් කරන්නෙ නෑ! වගකීමෙන් කියන්නේ ඔ ඔ! 
             ලිව්වත් එ්ක පහන් ටැඹ වගේ නන්ශිප් එකක් වේවි... #වන්ශොට්එකක්වගේලිව්වොත්seemore... 
          
          එච්චරයි...මගේ අදෝනාව අසා සිටි ඔබ සැමට ස්තූතියි❤
          ගුන බුස අා නෑ ගුමෝ ❤
          අාතරෙයි ❤
          Moon ❤
           #හෙනඉල්ලන්ඩඑපාමෙහෙටවහිනවා  #මංඑහෙමනෑ #මංඅහිම්සකයිහදක්වගේ #සැකනම්ටැග්බලපියව් #දාපුදිගමඑනවුන්ස්මන්ට්එක

_Taekookie_Moon_

@SD_Sith යොහ් ජෙන්නම්
Reply

SD_Sith

@_Taekookie_Moon_ කැහැම් කැම්ලොටය
            
            (⁠◕⁠દ⁠◕⁠)
Reply

_Taekookie_Moon_

රෑ වෙලා පින්න මලේ අරන් එන්නම්... ❤ (බලන් ඉන්න අය ඉන්නවත ම්හ්ක්....) 
          
          තේමිය, දෙනුවන් ගෙන් අාපහු අපි සුහාන්, ස්නේහ පැත්තට යමු~
           #මටනම්ලේසිවෙන්නෑතේමිගෙන්ගැලවෙන්න
          
           හංසක, මහී දෙන්නත් එනවා ඔන්න අාපහු ~ Happy now?! ヾ(^-^)ノ
          
          මගේ පින්න මල් ටිකයි රෝස මල් ටිකයි ❤ ලාවියො

cho_chea_jun

@_Taekookie_Moon_ අනේ පින්න මලේ .❤️
Reply

_Taekookie_Moon_

Q & A එකක් ඔ්නද ලමයි? 
          
          ගුත් මෝනිම්❤

_Taekookie_Moon_

@Swag_sopier @cho_chea_jun දෙන්නම් එ්නම්
Reply

Swag_sopier

@_Taekookie_Moon_ දෙන්න අනේ.. ❤️
            
            ගුඩ් මෝනින් !!! ❤️
Reply

cho_chea_jun

@_Taekookie_Moon_ අනේ අනේ ඕනේද කියලා අහගෙන එන්න එපා හරිත..දෙනවා කිවානම් දෙන්න..එච්චරයි..ගුඩ් මෝර්නින් ඒයි..❤️
Reply

Nikkyjeon

පහන් ටැඹ කියවලා ඉවර කලේ දැන්...ඒක මාරයි...කොල බොක්කටම වැදුනා...දුකයි ඉතින්...කමෙන්ට් කලා...බලන්නකෝ...ඔයා සුපිරියට ලියලා ඒක...හුගාක් ස්තූතියි නංගෝ ඒ වගේ කතාවක් ලීවට...හැම ආදර කතාවටම සතුටුදායක අවසානයක් නෑනේ....❤️❤️❤️

Nikkyjeon

@_Taekookie_Moon_ එපා එපා..ඔය එන්ඩ් එක තියන්න..එතකොටයි දැනෙන්නේ...❤️
Reply

_Taekookie_Moon_

@Nikkyjeon බැලුවා බැලුවා ❤ මුලු නොටිෆි බෝඩ් එකේම ඔයා තමා❤ අාදරෙයි හරිද මුල ඉදන්ම හිටියට... ලියන්න එපා වෙන වෙලාවටත් කමෙන්ට් එකක් හරි වටිනවා ❤ ඉතින්.... මං අැහුවොත්... එයාලට සතුටුදායක අවසානයක් ඔ්නද? 
Reply