O_viky333

මං මොකද කරන්නේ කියලා මට හිතාගන්නම බැරි තැන මම කතා කීපයක්ම අන්පබ්ලිශ් කරා දෙක තුනක් ඔන්හෝල්ඩ් දැම්මා මට දීගන්න පුළුවන් කතාවලට තියෙන්නේ රිදීරෝස විතරයි...ඒකත් හෙමින්...මට පටන් ගත්තු ඒවා කම්ප්ලීට් කරන්න කල් යාවි...හිතුවට වඩා මට මේක ගැටගහගෙන ලියන්න අමාරුයි!!
          	
          	ඉස්සර වගේ නෙවෙයි දැන් අදහසක් ගලපගන්න කාලේ යනවා හරියට...ඉක්මනින් ලියාගන්න අප්ඩේට් එකක් දෙන්න බැරිවේවි දිගටම...ගොඩක් හෙමින් අප්ඩේට් දෙන්න වෙන්නෙත්!!
          	
          	මාව අමතක කරන්න එපා කියලා ඉල්ලනවා!!
          	
          	හැමනිතරම මේක අස්සට ඔලුව දාගන්න තරම් ඉස්සර තිබ්බ ෆ්‍රී එක දැන් නැහෑ!!ඒක මම විසින් ගොඩනගාත්තා වූ විකාරය්ක්!! ඒ උනත් දැන් වැඩක් කරන්න පුළුවන් තරම් මම ෆ්‍රී නෑ!! මේ දවස්වල ස්පෝර්ට්මීට්!! නැහෙනවා කියලා බැරිමතැන අද ගෙදර ඉන්න හිතුවා!!
          	
          	මට හරි මහන්සියි!!
          	
          	දුවාගන්න හයිය මදි දැන්...ඉතින් නවතින්නම ඕනි...මොකද දුවන්න බෑ හිරවෙන හුස්මට!! හැමෝටම ඕනි නිවාඩුවක්!! ටිකක් දිග නිවාඩුවක්!! ඔන්ලයින් කියන එක අමතක කරලා සැහැල්ලු වෙන නිවාඩුවක්!!
          	
          	පුළුවන් කාලෙක අප්ඩේට් දෙනකල් පරිස්සමෙන් ඉන්න!!
          	
          	අමතක නොකර විකීතව හැමදාම හිනාවෙලා ඉන්න!!
          	
          	විකීතගේ සතුට ඔයාලා!!
          	
          	ඉතින් කොමාව මැකෙනකල් දීර්ඝ නිවාඩුවකට මුළ පුරන්නට අවසර!!
          	
          	- විකී - 

spring_mate

@O_viky333 හරි මගේ පැටියෝ.. ඇති තරම් කාලෙ ගන්න, මන් බලන් ඉන්නවා ❤️
Contestar

අනේ ළමයිනේ ප්ලොට් ඕනි අය ඉන්නවා නම් එයාලා වෙනුවෙන් ප්ලොට් බුක් එකක් හදන්න හිතුවා මම,නැත්තම් මේක හරියන්නෑ හරිද...දකින් දකින එකෙන් ප්ලොට් එනකොට ලියාගන්න බැරුව අසරණ වෙනවනේ!!

O_viky333

https://www.wattpad.com/1445732609?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=O_viky333
          
          රිදීරෝස දුන්නා
          ඇගිල්ල කඩන් ලියපු නිසා කියවන්න ඕනේ හරිත,
          විකීත තරහයි නැත්තම්

O_viky333

https://www.wattpad.com/1445728128?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=O_viky333
          
          බෙඩ්පොයම්ස් අප්ඩේට් දුන්නා!!
          කලින් ලියලා තිබිලා,මට දාන්න බැරි වෙලා,හේ හේ
          ලියාගන්න අමාරුයි ළමයි,ඉක්මනින් එන්නම්

Hithuwkkari

ලමයි.. ඔයාලගේ ආදරණීය ඔතරි ඔවී.. මගේ 'පොඩි මෝඩයා' කියන්න කිව්වා ඔයාලට එයා කතා වල අප්ඩේට් තව දවස් තුන හතරකින් විතර දාන්නම් කියලා. 
          
          අතක ඇගිල්ලක් මොකද්ද කරගෙනලු අන්න තුයෙන විසේට.. එකතැන ඉන්නා දගලනවමනෙ වැඩේ..
          
          එයා ඉක්මනට එන්නම් කිව්වා..
          
          එයා කිව්ව දේ තමා කිව්වෙ මං..
          
          මං යන්නම් එහෙනම්..
          
          Bye❤️ 
          ~හිතුවKකාරි