Jinsooda
පොත් දෙකේම chapters දිහා බලපුහාම සමහර වෙලාවට හිතෙනවා ( වීව්ස් අඩු නිසා කියන කතාවක් නෙවේ ) වැඩකට නැති දේකට කාලෙ කනවදෝ මන්දා කියල
woofycutie
@Jinsooda පිස්සුද අක්කා..අනේ බරපතළ වැරැද්ද කතාව දෙය්යනේ මම ආසම කතාව...ඔයා දන්නේ නෑ මම ඒක එනකම් බලං ඉන්න විදිහ..ඒක ආවා කියලා දැක්කම දැනෙන සතුට..මම සාමාන්‍යයෙන් කතා වලට ඇබ්බැහි වෙන කෙනෙක් නෙමෙයි ඒත් මේ කතාවට මම කොහොමද දෙය්යනේ ඇබ්බැහි උනේ..ප්ලීස් ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා..කතා ලියන එක නවත්තන්න එපා...ඔයාගේ ඒ කතාවට මම ඇබ්බැහි වෙලා...එක එපියක් මම හතර වතාවක් කියවපු කෙල්ලෙක් මේ මම...ඒ තරම්ම ඒක ලස්සනයි ආදරෙයි අක්කේ
•
Reply