Hithuwkkari
සමයිනේ.. කියුට් බොටමෙකුට ගැලපෙන නමකුයි නපුරු ටිකක් සෙල්ලක්කාර ටොපෙකුට ගැලපෙන නමකුයි කියන් යන්නකෝ.. නම් දාන වැඩේ මට කරන්න පුලුවං වැඩක් නෙමෙයි.. *කොන්ඩෙං ඇදගන්න ගෑනු කෙනාගෙ ඉස්ක්ටිකරේ*
Yunseohui1
@Hithuwkkari කියුට් බොටමා මලිතු නෙහාන්..නපුරු සෙල්ලක්කාර ටොපා දිනුජ ෂෙනාල්..ලස්සනත දල්ලෑ ඉතිම්..හේ..හේ..
•
Reply