ලියන් නෑමයි කියලා හිතන් හිටියට...
වැස්ස තිමෞර්ය හරියට...ඔහෙටත් එහෙමෙයි??හචිං යවන්න එපා හලෝ ලැජ්ජයි මටත් එක්ක..වේඝර්ණ වංශ නායකයා නේත...
ඉතිං කොහොමද?? මියුන් සනීපෙන්ද තිමෞර්ය??ඉස්සරම දවසේ මං හැමවෙලේම මතක් කරපු කෙනාගේ ප්ලේස් එක ඔයා අරන්..ඔයාට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්..හරී!! කොටින්ම මොකක් හරි කරන්න යනකොට 'ගවීෂ් මෙහෙමයි..' කියලා නිතරම මතක් වෙනවා!! ආදරේට හේතු නෑ කියලා මං ආයෙත් කියනවා තිමෞර්ය!!
මොකද නැත්නම් මේ ලෝකෙ කොහෙවත් හුස්ම ගන්නැති ඔයාව මගේ පපුවේ අස්සෙ දාන් බලෙන් හුස්ම අරන් දෙන්නේ ඇයි මම?? දෙයියනේ මට හරි සතුටුයි ළමයෝ❤️
ඔයා වගේම මාත් වැඩ එක්ක බිසී වෙලා...ඒත් තාමත් ඔයාව මතක් වෙනවා!!ආදරේ කරන්න හිත හදාගන්න අමාරු වුනත් තිමෞර්ය කවදහරි දවසක අවස්ථාවක් ලැබුණොත් එයාට මං 'ගවීෂ්' කෙනෙක්ම වෙයි...හරියට මියුන්ට ලැබුණු මගෙ ගවීෂ් වගේ:)
ඒක නෙමෙයි..මියුන් ඔයාට අපිට හොරෙන් හාදු ගොඩක් තියන්නැති නේද...මගෙ ළඟින්ම රොස් ගඳක් එනවා හලෝ..
ලෝහ සීතල නොගෑවුණාට මොකද හාදු උණුසුම් නම්..❤️
කොළයක් හරි මුද්දක් හරි ඕනමනම් ආදරේ කරන්න හරිත නිම්නේ අප්ලොශ් එක ගාව බිස්නස් එකක් කරන්න පුළුවන් ඔයාලට..ඒ තරම් ඉඳී කොළයි මුදුයි ගන්න සෙනඟ..
"හඳ නේන දවසක කළුවර රෑක තනියෙන් මා හා
දැකලාද තරු කැට හීතලේ හැඬුවා..."
තිමෞර්යට එන්න බැරිද හඳක් වෙලා...එළිය කරාම ඇති..අහසට තියෙන අයිතිය පොළවේ ඉඳන් මං ඉල්ලන්නේ නෑ සත්තයි❤️
ආ මේ...
වින්ද්ගේ තත්වේ මොකද තිමෞර්ය...ඩෝටර් ඔෆ් එලිසෙබත් දැන් ෆිට්ද..කමක් නෑ වින්ද්ගේ හිත නැවතුණ මාළිගාව එතන නම් උබයි මායි මක් කොරන්නද...
හැමෝවම මතක් කරා කියන්න තිමෞර්ය...මියුන්,වින්ද්,ආශදී,ප්‍රිවිරු,සුදුමාමා,අවී මාමා,යොවන්දි,ඩියෝන්,සනෝශ්-තනෝශ්,ක්‍රිශ්...එකී මෙකී නොකී ඔක්කොම ඈ...
අදටත් නොසෑහෙන්න ආදරේ කරන මගේ හඳට ආදරෙන්,
මං උබට හරි ආදරෙයි තිමෞර්ය❤️!
නවතින්නම්,
ජගුවර් ආත්මේ පිහිටයි!!!
ප.ලි:- fu#king miss those lovely moments-_-
සුදු අක්කා ඔයා හොඳින්දෝ❤️???