❄️09🔥

230 30 19
                                    

දැන් ඉතින් එයා දුන්න දේ බලන කන් මට ඉවසිල්ලක් නෑ...අනේ මොනවද ඇත්තේ...අනේ අනේ...බලන්න ඔනේ....බලන්න ඔන්නේ..අපෝයි අර මෝඩයා ඉන්නවා ...ආ අද අප්පච්චි ගෙදර ...ඉතින් මේක බලනවා බොරු.....

"චුටි පුතා මොකද අද පරක්කු "

"නෑ අප්පච්චි ,බස් එක හෙමින් ආවේ ....එපා වෙනවා අනේ...ඔයාලා මට ආදරේ නෑනේ...එකනේ ගෙදර ඉදලත් ආවේ නැත්තේ....හ්ම්ක්..ඔනේ නෑ...බොරුවට ඇයි පරක්කු කියලා අහනවා "

"අම්මෝ මේකාගේ කට..පලයන් ගිහින් ඇදුම් මාරු කරන් කන්න....මේකාගේ කට ඇරියම අයේ ඔනේ නෑ..කවදා හරි බදින එකි පව් .."

"යැයි යැයි තමා..මම යනවා....හ්ම්ක්..."

මම අප්පච්චිට දිවත් දිග් කරගෙන කාමරේට ආවේ එයා දුන්න මොනාද කියලා බලන්න...අනික අප්පච්චි එකී කිව්වට මම කවදාහරි බදින්නේ ඒකාව ..හී..හී....මම ඉක්මනට දිග ඇරලා බැලුවේ එයා මොනද මේ මට දිලා තියෙන්නේ කියලා....

අනේ දෙයියනේ ...බිලි චෙයින් එකක්....නෝට් එකක් එක්ක....

" වස්තුව ,මට ඔන වුනේ ඔයාගේ කරට චෙන් එකක් දාන්න...එත් තාම මට ඒකට අවසරයක් නෑනේ...ඉතින් ලෝකෙට හොරෙන් ඔයා ලග තියා ගන්න පුලුවන් නේද මගේ මේ පුංචි තැග්ග..හැමදාම මේකනොයා ලග තියා ගන්න...මගේ ආදරේ වගෙම මේක පරිස්සමෙන් බලා ගන්න...මේක ඔයගේ ඉනේ තියෙනවා දකින්න මම ආසයි .please තියාගන්න ආදරෙන් ඕක....i love you පැටියෝ"

අනේ ඒක ලස්සනයි ,තරු ඒ මාලේ පුරාවටම තරු එල්ලෙනවා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

අනේ ඒක ලස්සනයි ,තරු ඒ මාලේ පුරාවටම තරු එල්ලෙනවා .අනේ අයියා මේ තැග්ග මට ලෝකු වැඩි මගේ අයියේ...මම මේ තරම් ඔයාට වටිනවද රත්තරන් ...අනේ ඔන්න මට ඇඩෙන්න එනවා...අනේ ඇයි අයියේ ඔයා එහෙම මට ආදරේ .අපි අදුරගෙන ඔනේනම් මාසයක් දෙකක් ඇති....ආදරයක් කියලා දෙයක් ඊයේ පටන් ගත්තේ...ඒත් අද මට මෙච්චර වටින දෙයක්...අනේ රත්තරන් ....

Touch my soul (yizhan )Onde as histórias ganham vida. Descobre agora