ආදිත්‍ය බාත්රෑම් එකෙන් එලියට එනකොට තීනු එයාලා දෙන්නගෙ ඇදුම් සහ අනිත් උවමනා සේරම දේවල් සූට්කේස් වල පිලිවෙලට දාලා හදලා දොර ලගින් තියලා තිබුනා.." ඉක්මනට ගිහින් වොශ් දාගෙන එන්න.. හවසු වෙන්න කලින් එහෙට යන්න ඕනේ"
ආදිත්‍ය කිව්වම තීනු හා කියලා එයාගෙ ටවල් එකයි ඇදුම් ටිකයි අරගෙන බාත්රෑම් එකට ගියේ ආදිත්‍ය තීනු තියලා තිබුන ඇදුම් ඇදගන්න අතරේ...
පුලුවන් ඉක්මනට වොශ් දාගෙන තීනු ලැහැස්ති වෙලා බාත්රෑම් එකෙන් එලියට ආවා..
ආදිත්‍ය කොන්ඩේ හදාගෙන එයා ලගට වෙලා ආදිත්‍ය ශර්ට් එක හදන ගමන් හිටිය තීනුව අතින් ඇදලා කන්නාඩිය ඉස්සරහට කලා..
තීනුගෙ කළු පාට කොන්ඩෙ නලලට වැටෙන්න හදලා ලස්සනට පීරැව ආදිත්‍ය එයාගෙ ප'ෆියුම් එකෙන් තීනුගෙ ඇදුමට ටිකක් ස්පේ කරලා ඒක සූට් කේස් එකට දැම්මා..
" හරිද.. "
" හරි හබී"
තීනු එයාට වඩා උස ආදිත්‍ය දිහා බලලා කිව්වම ආදිත්‍ය ගිහින් එක සූට්කේස් එකක් ගත්තා..
තීනු ගිහින් අනිත් සූට් කේස් එක ගත්තට එයාට ඒක අරගෙන අඩියක්වත් යන්න බැරි උනා..
ආදිත්‍ය සූට් කේස් එකත් ඇදගෙන ගිහින් පඩිපෙල ලග නතර වෙලා පිටිපස්ස බැලුවේ තීනු එනවද කියලා..
අනේ ඉතින් අර කැද බීලා වගේ ඉන්න තීනු බබා පන දාගෙන සූට් කේස් එක අදිනවා..
ඕක දැකලා ඉතින් ආදිත්‍යට හිනාවක් ගියා ඒත් කව්රැහරි දකින්න කලින් එයා හිනාව හන්ගගත්තා කියලා අපි දැක්කෙ නෑ වගේ ඉමු..
" පන නෑනේ "
තීනු ලගට ගිහින් තීනු අතේ තිබුන සූට්කේස් එකත් එයාගෙ අතට ගත්ත ආදිත්‍ය ඉස්සර උනාම මූන පුම්බගත්ත අපේ බිම් මල ආදිත්‍යට ඔරව ඔරව එයාගෙ පස්සෙන් ගෑටුවලු ඔන්න.. 🤭
කාටවත් සමුදෙන්න කාලයක් වැය නොකරපු ආදිත්‍ය සූට්කේස් දෙක කාර් එකේ ඩිකියට දාලා ඒකත් වහලා එයා ලගට වෙලා හිටගෙන හිටිය තීනුට කාර් එකට නගින්න කියන ගමන් ගිහින් ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි උනා..
දෙන්නම කොළඹ යන ගමන ආරම්භ කලේ ඔන්න ඔහොමයි...
💞💞💞💞💞💞💞💞💞💕💞💞
💕Luna💕
YOU ARE READING
Baby?.............No No Husband🙊❤️|| Tk ||
Short Storyවැඩිහිටියෙක් වෙලාවත් නැති චූටි හුරතල් කොල්ලෙක්ව සිංහවංශ බංගලාවේ නපුරු පොඩි හාමුට බන්දල දුන්නොත්~... පොඩි හාමු ඒ පුංචි සුරදූත පැටියට ආදරේ කරයිද? කියවලම බලන්න 🙊