ජන්කුක් ටික වෙලාවක් ශොක් වෙලා වගේ ටේ දිහා බලන්න ඉදලා එක සැරේම හරි සිහියට ආවට පස්සේ සමාව ඇරන් වොශ්රූම් එකෙ දොර වහල එලියට ගිය.
ඒක දැකපු ජන්කුක්නම් හොදටම බය වෙලයි පුදුම වෙලයි දාඩියත් දාලා එයාට....
🐰-'මේ අර ඩෙවිල් බොස් නෙද?😰ඇයි එයා මෙහෙ? පොඩ්ඩක් ඉන්න ඒය ඒ ස්කර්ට් එකක් නේද ඇදන් හිටියෙත්???😱😨මොකද මේ වෙන්නේ??මොනවද මං ඒ දැක්කෙ?මට පිස්සු ද කොහෙද ??මනස්ගාත පේන්නත් පටන් අරන ද??????????????'
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
NEXT DAY
ජන්කුක් අදත් උදේම වැඩට ඇවිත් වැඩ කරන්න කියලා පටන් ගත්තත් එයාට වැඩ කරන්න තරම් හිත නිදහස් වුනේ නම් නෑ. එයාට හැමතිස්සෙම මතක් වුනේ ඊයේ ටේහ්යුන්ග් ඇදන් හිටපු විදිය ගැනමයි.
🐰- ' ඒක ගෑනු ඇදුමක් නේ....ඒත් ඇයි එයා එහෙම ඇදන් හිටියේ.....මොකක් හරි ඔට්ටුවකින් පැරදිලා පනිශ්මන්ට් එකක්වත් ද? නැත්තම් දැන් අලුත් ෆැශන් එකද? අනේ මන්දා.....ඒත් බොස් එහෙම ඉන්නව මං දැක්ක නිස මට අවුලක් වෙයිද? වැඩ ගොඩ ගහයිද දන්නෙ නෑ තරහට...සමහරවිට අස් කරල දාන්නත් පුලුවන් මාව...එහෙම වුනාට නම් කමක් නෑ...ඒත් මාව මරල දැම්මොත් මොකද කරන්නේ.....😨😰අනෙ දෙවියනේ .......නෑ නෑ එහෙම වෙන එකක් නෑ..මං හිතන්ව වැඩි දැන් ඕක අමතක කරලා දාන්න ඕනි'
"ජන්කුක්"
ජන්කුක් හරි සිහියට ආවේ ඔෆිස් එකේ කෙනෙක් එයාට කතා කරනව ඇහෙද්දි.
"ඔයාට ඔෆිස් එකට එන්නලු"
ඒ මනුස්සයා එහෙම කියලා එතනින් ගියා.
🐰- 'ඇයි ඒ මට කතා කරලා, සමහරවිට...........😧'
YOU ARE READING
MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOING
Fanfiction"කිම් ටේහ්යුන්ග් තමුන් කියන්නෙ ඔයා ඒ ඇදුමෙන් ඉන්නව මේ ඔෆිස් එකේ මනුස්සයෙක් දැක්ක කියලද?"😥 This is not my own plot ||sinhala fanfiction|| ||taekook / vkook || ||BL|| ||start|| 2022.02.28