🌸 Find Her

38 11 9
                                    

Mingyu : මාෂිහෝ ! අපි ඔයා කීව ගමන්ම වගේ මේ ඩීටේල්ස් චෙක් කරලා බැලුවා...

wonwoo : ඔව්..අපිට තැන් ගොඩකින්ම මේවට ගැලපෙන ලේඩිස්ලගෙ තොරතුරු හම්බුනා..අපිට ඒ හැම එකක්ම එකක් නෑර මුල ඉදන් චෙක් කරන්න වෙනවා..

han : මොකාක්?? මෙතන නම් 1000ටත් වඩා තියනවනෙ..හොද පණ යයි වගේ අද නම් !

minho : කමක් නෑ අපි ඉන්න නිසා ඉක්මනට කරගන්න පුලුවන් වෙයි..

මින්හොයි හනුයි මින්ග්‍යුයි වොන්වුයි එක්ක කම්පියුටර් දෙක තුනක් ඉස්සරහා ලොකු වැඩක්...

mashi : චන් හ්‍යුන් ! මමත් එන්නම් ඔයාලට උදව් කරන්න..

chan : හරි ! ඒක හොදයි..

Bin : මාෂි ! මේ හැම ෆොටෝ එකක්ම එකින් එක බලන්න..ඔයාට සැක හිතෙන ඒවා චන්ට දෙන්න..මේ දැනට අපි ළග තියෙන සේරම ලේඩිස් ලගෙ ෆොටෝස්..දැනට පවුලක් නැති තනියම ජීවත් වෙන මිසින්ග් වුන අයගෙ ෆොටෝස් මේ..

බින් එහෙම කියන ගමන් ලොකු ෆයිල් එකක් මාෂිගෙ අතට දුන්නා..

එන්න එන්නම රෑ වෙද්දි එයාලටත් ගොඩක් මහන්සි දැනුනා..ඒත් එයාලා මහන්සියක් නොබලා ඒ වෙනුවෙන් වැඩ කළා...

මේ අතරෙ....

@maya's house

Riya : මම දැන් යන්න ඕනි මායා ! පරිස්සමින් ඉන්න..යොන්ජි ආංටිගෙන් බේරිලා ඉන්න..ටේව හොදට බලා ගන්න..

felix : හේයි ! ඔයාගෙ අකමැත්තක් නැත්තම් මාත් එක්කම යන්න පුලුවන්..

ෆිලික්ස්ටත් ඉදලා ඉදලා මාර චාන්ස් හම්බෙන්නෙ එයාගෙ පරණ වාසනාවකට වගේ...

maya : දෙන්නම පරිස්සමින් යන්න එහෙනම්..දැන් ඔම්මයි ඩොබියි එයි ආපහු..

ඒ වෙද්දි වෙලාව රෑ හතටත් ළගයි..රියාලා පිටත් වුනාට පස්සෙ මායා ආපහු ගියේ ටේ ළගට..

එයා යොන්ජිලා ආපහු එනකන් එයා උදේ කර කර හිටිය වැඩේ ඉවරයක් කරන්න පටන් ගත්තෙ ටේගෙ රූම් එකට වෙලා...

ඊට විනාඩි දහයකට විතර පස්සෙ යොන්ජිලා ආපහු ගෙදර ආවෙ මායගෙයි ටේගෙයි නිදහස එහෙම් පිටින්ම කඩා කප්පල් කරගෙන...

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now